• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

මහින්ද කුරුණෑගලදී මහා සංඝරත්නය මුණගැසෙයි (PHOTOS)

July 9, 2020
in Uncategorized
Reading Time: 6 mins read
A A
මහින්ද කුරුණෑගලදී මහා සංඝරත්නය මුණගැසෙයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

බෞද්ධ උරුමය රැකගනිමින්, සියලුම ආගම්වල ගෞරවය සහ සියලු ජාතින්ගේ අයිතිවාසිකම් රැක ගැනීමටත් ගතවුණු කෙටිකාලය තුළ රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (08) පස්වරුවේ කැන්ඩියන් රීච් හෝටලයේදී මහා සංඝරත්නය හමුවූ අවස්ථාවේදීය.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ටත්, රටටත් සෙත් පතමින් ජය පිරිත සජ්ජායනා කිරීමද මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා-

මේ සමුළුවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි. අද බදාදා. කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් කරලයි මම ආවේ. කැබිනට් මණ්ඩලයේදී විදුලිබිල අඩු කරන්න ක්‍රමයක් සකසන්න තීරණයක් ගත්තා. පහුගිය මාස තුනේ විදුලිබිල අඩුකරන්න අවශ්‍ය පියවර ගන්න අපි සූදානම් වෙලයි ඉන්නේ. අද දවස ඉතා වැදගත් දවසක්. සංස්කෘතිය රැකගැනීම‍, පුරාවස්තු සුරැකීම, රටේ උරුමය ආරක්ෂා කර ගැනීම ආදී වගකීම් අපේ රජයක් යටතේ ඉතා නිවැරදිව මේ වන විට ඉටු කරමින් සිටිනවා. මුහුදු මහා විහාරය ඇතුළු බෞද්ධ උරුමය රැකගෙන සියලුම ආගම්වල ගෞරවය සහ සියලු ජාතින්ගේ අයිතිවාසිකම් රැකීමට මේ කෙටිකාලය තුළ අපි පියවර ගත්තා.

පසුගිය ආණ්ඩුව හාමුදුරුවරු අත්අඩංගුවට අරන් හිරේ දැම්මා. පන්සලේ අලි ඇතුන් සිටියා කියලත් හිරේ දැම්මා. පෙරහැරට අලි ඇතුන් ගෙනයාමත් එක්තරා අවස්ථාවක තහනම් කළා. කතරගම දේවාලයේ වාසනා ඇතා පින්නවලට ගෙනාවා. පොලීසිය, වනජීවි එක මැදිහත් කරගෙන සංස්කෘතික අංග පන්සලෙන් ඈත් කරන්නයි මේ දේවල් කළේ.

ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරට අලි ඇතුන් ලබා නොදීමට තීරණය කරපු අවස්ථාවකුත් තිබුණා. මුලතිව්, ගුරුකන්ද විහාරයේ නායක හාමුදුරුවන් අපවත් වුණාම උන්වහන්සේගේ දේහය ආදාහනය කරන්නත් සටනක් කරන්න වුනා. සමහර එන්.ජී.ඕ තමයි මේවාට මුල් වුණේ. 2015 දී අපිව පරාජය කරන්න කටයුතු කරපු නඩ තමයි මෙවැනි දේවල මූලිකත්වය ගත්තේ.

පුරාවස්තු රැකගැනීමට, පන්සල් ආරක්ෂා කරන්න තිබුණ සංස්කෘතික අරමුදලෙන් පාලම්, ගෙවල් හැදුවා. මම ජනාධිපතිවරයා සමයේ උපාසක උපාසිකාවන්ට සිල්රෙදි බෙදන්න යෝජනාවක් ඉදිරිපත්වුණා. අපි සිල් රෙදි බෙදුවා. අන්තිමට අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංග හිරේ ගියා. තවමත් නඩුව යනවා. ලංකාවේ ඉහළම රජයේ නිලධාරියාට ජම්පර් ඇන්දුවා.

88-89 කාලේ භීෂණය ගැන අද හුඟක් අයට අමතක යි. එදා බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් ටයර් සෑවලට යට වුණා. වධකාගාරවලට ගෙනහින් වද දුන්නා. ඒකට කිව්වේ ධර්මචක්‍රයේ ගහනවා කියලා. එතනින් නැවතුණේ නැහැ. අපි දැක්කා මේ කාලයේ දී වෙහෙර විහාර, දාගැබ් කඩලා නිදන් හෑරුව හැටිත්. ඒවා අපිට අමතක නැහැ.

පහුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වුණා. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට හිමිවෙන්න ඕනේ. නැත්නම් මෛත්‍රී – රනිල් විරසක වුණා වගේ විරසකයක් ඇති වෙලා අගමැති කියන දේ ජනාධිපති කරන්නෙත් නැහැ. ජනාධිපති කියන දේ අගමැති කරන්නෙත් නැහැ. අවසානයේ ජනතාව පීඩා විදිනවා. එදා ජනාධිපතිවරයා නියෝජනය කරපු දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ බලය තිබුණ නිසයි අපිට යුද්ධය අවසන් කරන්න පුලුවන් වුනේ සහ රට සංවර්ධනය කරන්න පුලුවන් වුණේ.

ඒ වගේම අපි සැලසුම් කරපු විදියට නම් මේ වෙද්දි මධ්‍යම අධීවේගී මාර්ගය අවසන් වෙන්න ඕනේ. නමුත් ඒ ව්‍යාපෘති වසර දෙකකට වැඩි කාලයක් ප්‍රමාදයි. මේවා වෙනස් විය යුතුයි. මේ දිස්ත්‍රික්කයේ වාරිමාර්ග, මහාමාර්ග සකස් කර පානීය ජල ගැටලුවට හැකි ඉක්මනින් විසදුම් දිය යුතුයි.

මම ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේගේ ගමේ, පන්සල වටා ඇති ප්‍රශ්න පිළිබඳව සොයාබලා ප්‍රශ්න විසදීමට වගේම ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලදීත් ඔබ වහන්සේගේ සහාය, උපදෙස් අපි බලාපොරොත්තු වෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, අනෙකුත් ආගමික නායකයින්ගේද අදහස් අනුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් රට සෑම අතින්ම සංවර්ධනය කිරීමට අපි පියවර ගන්නවා.

ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ සමස්ත ලංකා සභාපති හා කුරුණෑගල දිස්ත්‍රික් සභාපති වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙමටළුව දික්වැහැර උභය විහාරාධිපති රැකව ශ්‍රී ජිනරතන නායක ස්වාමීන් වහන්සේ විශේෂ පැවිදි අනුශාසනාව කළ අතර, කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්, කුරුණෑගල බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ගල්නෑවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ  මෙහි පිළිගැනීමේ කතාව සිදු කළහ.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩ සිටින භික්ෂූන් වහන්සේලා රැසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

අපි දුන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම-විශ්‍රාමික දීමනා-අතිකාල සියල්ල මේ ආණ්ඩුව කපලා දැම්මා -ලක්ෂ්මන් කිරිඇල්ල

Next Post

MCC ගැන නිර්දේශ දෙන්න ඇමැතිවරුන්ට ගෝඨා තව සති 2ක් දෙයි

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Uncategorized

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.