අද පෙරවරුවේ බොරැල්ල කනත්ත හන්දියේදී යතුරුපැදි ඇතුලු වාහන 6ක් අනතුරට ලක්කරමින් සිදුවූ අනතුරේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත්ව තිබේ.Sri Lanka Latest News
අනතුරින් එක් අයකු එම ස්ථානයේදීම මියගිය අතර තවත් 6 දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.