• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොඹකර රියැදුරු උදේ පාන්දරම ගංජා ගහලා ඉඳලා! එක් අයකු මරා දමමින් තවත් 6කට බරපතළ තුවාල සිදුකළ බොරැල්ලේ අනතුරට හේතුව හෙළිවෙයි! I Sri Lanka Latest News

July 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බ්‍රේක් වැඩ නොකළ දොඹකරයක් බොරැල්ල කනත්ත හන්දියේදී බයිසිකල් පෝලිම යටකරගෙන ගිහින් වාහනයක් චප්ප කරයි! එක බයික් එකක් දොඹකරය අස්සේ හිරවෙලා! එක් අයකු මරුට! 5කට තුවාලයි! බීමත්ව සිටි බවට චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද (28) උදෑසන බොරැල්ල කනත්ත අසළදී පුද්ගලයෙකුට මරු කැඳවමින් සිදු වූ රිය අනතුර සිදුකළ දොඹකරයේ රියැදුරු එම අවස්ථාවේදී ගංජා පානය කොට සිට ඇති බවට රිය අනතුරින් පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.Sri Lanka Latest News

රාජගිරියේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ ගස් කැපීම සඳහා යොදා ගන්නා දොඹකරයක් බොරැල්ල කනත්ත අසළදී රියැදුරුගේ පාලනයෙන් ගිලිහී ඉදිරියට ධාවනය වී මෙම අනතුර සිදුවුණා.

එම අවස්ථාවේ බොරැල්ල කනත්ත වටරවුමේ අලෝක සංඥා පුවරු අසළ දැඩි රථවාහන තදබදයක් පැවති අතර එහිදී දොඹකරය පළමුවෙන් ගැටී ඇත්තේ මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවකයි.

පසුව ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදි 3ක සහ තවත් මෝටර් රථ 2ක ගැටී දොඹකරය නොනවත්වා ඉදිරියට ධාවනය වී තිබුණා.

අනතුරුව තවත් යතුරු පැදි 2ක් දොඹකරයේ ගැටී එහි සිරවී ඇති අතර දොඹකරය නැවතී ඇත්තේ එම අවස්ථාවේයි.

එහිදී දොඹකරයට යටවූ එක් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු 62 හැවිරිදි පුද්ගලයෙක්.

තවත් 6 දෙනෙකුට අනතුරින් බරපතල තුවාල සිදුව තිබෙනවා.

තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර දොඹකරයේ රියැදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

SendShareShare
Previous Post

අද උදේ අනුරයි නාමලුයි ගුවන් යානයේ එක ළඟ අසුන් දෙකක ඉඳගෙන මාලදිවයිනට ගියා! මොකද්ද මේ වැඩේ? I Sri Lanka Latest News

Next Post

කන්ටේනර් 323 වාර්තාව පාර්ලිමේන්තුවට හෙළිකරපු මුජිබර් තවත් අමුතු බදු ගැහිල්ලක් එළියට දමයි! පොඩි මිනිහගේ වාහනවලට බදු පිට පිට බදු ගහද්දී ලොකු කොම්පැනියක් ගේන BYD වාහනයට අඩු බද්දක් ගහනවද? කිලෝවොට් 150 ලංකාවේදී කිලෝවොට් 100 කරලා බදු ගහනවාද? මොකද්ද මේ කොම්පැනිය? කව්ද මෙහෙම බදු ගැහිල්ලකට ඉඩදෙන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.