• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම එපා කියද්දී එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරු අධිකරණයට අරන් ගියේ ඇයි? වහාම හොයන්න! ශ්‍රේෂ්ඨාධිකරණය CIDයට නියෝග කරයි! අනුරත් ඒ දවස්වල ලොකු හෙළිදරව්වක් කළා! I Sri Lanka Latest News

July 25, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ඉල්ලපු වන්දිය ඩොලර් බිලියන 6.4යි! ලැබුණේ ඩොලර් මිලියන 12.5‌‌‌යි! ‘එක්ස්ප්‍රස් පර්ල්’ ෆයිල් එක ආපහු අරින්න ආණ්ඩුව ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් සිදු වූ පරිසර හා ආර්තික හානිය සම්බන්ධයෙන් වූ නඩුව, සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර වෙළද අධිකරණයකට රැගෙන යාම අතාර්කික තීරණයක් බවට තීන්දු කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. Sri Lanka Latest News

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් නඩු පැවරීම සිංගප්පූරුව තුළ කළ යුතු යැයි දැඩිව අවධාරණය කර සිටියේ එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ යි. 

මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සදහා පත් කළ විශේෂඥ කමිටුව, සිංගප්පූරුව තුළ නඩු පැවරීම සිදු කළ යුතු යැයි තමන්ට අවධාරණය කළ බව විජේදාස රාජපක්ෂ පැවසූවද, එය සත්‍යයක් නොවන බව, එවකට මන්ත්‍රීවරයෙකු වූ, වත්මන් ජනපති අනුර කුමාර දිසානායක, 2023 මැයි මාසයේ පැවති පාර්ලිමේන්තු විවාදය අතර ප්‍රකාශ කර සිටියේ ය.

එමෙන්ම, එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදය කඩා කප්පල් කිරීමට විජේදාස රාජපක්ෂ කටයුතු කළ බවටද අනුර කුමාර දිසානායක චෝදනා කළේ ය 

SendShareShare
Previous Post

මෙන්න මාර හෙළිදරව්වක්! ආණ්ඩුවේ අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හදපු 25 දෙනාගේ කමිටුවේ ඉඳලා තියෙන්නේ බිස්නස්කාරයොයි-ඉන්ටර්නැෂනල් ස්කූල් අයිතිකාරයොයි-හෝටල් අයිතිකාරයොයි-IT කොම්පැනිවල විධායක නිලධාරියොයි-ලෝක බැංකුවේ නියෝජිතයොයි! හිටියේ එකම අධ්‍යාපනඥයෙක් විතරයි! මෙන්න නම්ගම් ඔක්කොම එළියට දානවා! මේ ගෙනත් තියෙන්නේ රනිල් ගෙනාපු එකමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරු 5 දෙනෙක් යටතේ ඇමැතිකම් කළ පී. දයාරත්න අභාවප්‍රාප්ත වෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!
Exclusive

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

Load More
රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට අයත් බව කියන නිවාස සම්බන්ධයෙන් මාධ්‍යවේදීයකු කළ ප්‍රශ්න කිරීමකදී අමාත්‍යවරයා කෝපයට පත්ව පිළිතුරු දුන්නේ මෙසේය.Sri Lanka...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.