• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩ්‍රෝන දාලා මාතලේ අලි හොයන්න පටන් අරන්! I Sri Lanka Latest News

July 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
යාලේ අලි ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන අලින් සැරිසරන හතමුණගාල.අංකන්ද ප්‍රදේශවල වන අලින් සිටින ස්ථාන හදුනා ගැනිම සදහා ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ සොයා බැලිම පසුගියදා සිදු කෙරුනි.

ඩ්‍රෝන කැමරාවක්   වන අලි සිටින ස්ථානයක ගත් ඡායාරුප 

මාතලේ ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ඊ.එම්.කේ.එස්.ඩී.ජයරත්න මහතාගේ සංකල්පයක් අනුව මාතලේ ප්‍රාදේශීය සභාවේත් වනජීවි දෙපාර්තමේනතුවේත් මැදිහත් වීමෙන් තවත් රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගය ඇතිව,මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සැරි සරන වන අලි රක්ෂිත වනාන්තර සදහා පලවා හැරීම සදහා ඩ්‍රෝන කැමරා මගින් වන අලි සිටින ස්ථාන හදුනා ගැනීමට මහෙයුමක් කරන ලදි.

එහි පළමු ආරම්භයක් ලෙස මීට සති කිහිපයකට ඉහත දී අංකන්ද ප්‍රදේශයේ සැරි සැරු අන්ධ අලියෙක් වන ජීවී දෙපාර්තමේන්තුව හා මාතලේ ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් අල්ලා හොරොව්පතාන වන රක්ෂිතයට ගෙන ගෝස් මුදාහරින ලදි .

වන අලි අදාල රක්ෂිත වලට පලවා හැරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

ආණ්ඩුවේ අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන විවාදය හෙට! හරිනි ජනතාව දැනුවත් කරමින් සාකච්ඡා තියනවා! හැබැයි තවමත් ධවල පත්‍රිකාවත් ඉදිරිපත් කරලා නෑ! සජිත් ‘ධවල පත්‍රිකාව’ ඉල්ලද්දී බිමල් එංගලන්තයේ ‘සුදු කඩදාසියක්’ ගැන කියයි! ‘පවර් පොයින්ට්’ විවාදය සාර්ථක වෙයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

හොරණ මාලිමාවට බලය අල්ලන්න සපෝට් කරපු UNP මන්ත්‍රී ඉල්ලා අස්වෙයි! බහුතරය ආයෙමත් වැට උඩ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper