සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ මතුගම ප්‍රදේශයේදීය.
නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත් විමර්හඛයන් පවසන්නේ අදාළ ජිප් රථය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගෙන ඇති එකක් බවය.










