• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ට වැරදුණු ‘අරුණ’ව එක මොහොතින් ධවල මන්දිරයට කතා කරලා ‘අනුර’ කරපු අමෙරිකාවේ ඉන්න ලංකා තානාපතිවරයා! I Sri Lanka Latest News

July 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප්ට වැරදුණු ‘අරුණ’ව එක මොහොතින් ධවල මන්දිරයට කතා කරලා ‘අනුර’ කරපු අමෙරිකාවේ ඉන්න ලංකා තානාපතිවරයා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය බදාදා රාත්‍රියේ ඇමෙරිකානු ධවල මන්දිරය මගින් සිය වෙබ් අඩවියේ ලංකාවට පනවන තීරුබදු සම්බන්ධයෙන් වන ට්‍රම්ප්ගේ ලිපියේ දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම වෙනුවට එහි ජනාධිපති ‘අරුණ කුමාර දිසානායක‘ මහතා යනුවෙන් සටහන්ව තිබීමය. Sri Lanka Latest News

සාමාන්‍යයෙන් ඕනෑම රාජ්‍ය නායකයකු වෙනත් රටක රාජ්‍ය නායකයකු අමතා ලිපියක් යොමුකරන්නේ නම් ඒ රාජ්‍ය නායකයාගේ නම නිවැරැදිව සඳහන් කිරීම ඔහුට කරන ගෞරවයක් වශයෙන් සැලකෙන්නකි.

නමුත් ධවල මන්දිර වෙබ් අඩවියේ පළකළ ලිපියෙහි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම සටහන් වී තිබුණේ වැරදි ආකාරයටය.

මෙය මුලින්ම දුටුවේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන මහින්ද සමරසිංහය. එම වැරැද්ද දුටු සැණින් මහින්ද කළේ වහාම ධවල මන්දිරයට කතා කොට ඔවුන් කර තිබූ එම වැරැද්ද පෙන්වා දීමය. එය බරපතළ අත්වැරැද්දක් බවද, රාජ්‍ය නායකයකුට කළ අපහාසයක් බවත් මෙහිදී මහින්ද ධවල මන්දිර බලධාරීන්ට පෙන්වා දුන්නේය.

ඒ සමගම ධවල මන්දියර බලධාරීන්ද තමන්ට සිදුවූ අත්වැරැද්ද නිහතමානීව පිළිගෙන වහාම ඒ වෙනුවෙන් සමාව අයැදීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.

එපමණක් නොව ජනාධිපතිවරයාගේ නම නිවැරැදිව සඳහන් කොට ධවල මන්දිර වෙබ් අඩවියේ නැවත පළකිරීමටත්, එහි මුල් පිටපත තානාපති මහින්ද වෙත ලබාදීමටත් ධවල මන්දිර බලධාරීන් පියවර ගෙන තිබිණි.

SendShareShare
Previous Post

මෙන්න එළියට ඇවිල්ලා ආණ්ඩුව පෙරළන එක්කෙනා! VIDEO I Sri Lanka Latest News

Next Post

එක එක්කෙනා ලකුණු දාගන්න හැදුවත් කෙහෙළියව හිරේ යවන්න පළමු වෙඩිල්ල පත්තු කළ දොස්තර චමල් සංජීව කෙහෙළිය කරපු වංචාවටත් වඩා ලොකු වංචාවක් අරන් අල්ලස් කොමිසමට යයි! මිනිස්සුන්ගේ රුධිර පරීක්ෂණ කරලා තියෙන්නේ ඇල්වතුරවලින්! මේ මාර්තුවලත් මිලදී අරන් තියෙන්නේ කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න බෙහෙත්! නිකම් නෙමෙයි ආවේ සාක්ෂිත් අරගෙන! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper