• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජගත් විතාන එළියට දාපු පාර්ලිමේන්තු පඩි වාර්තාවලින් දොස්තරවරුත් කැළඹෙයි! දොස්තරවරුන්ගෙයි මන්ත්‍රීවරුන්ගෙයි පඩිය ටැක්ස් වෙන්නේ දෙවිදිහකටද? තොරතුරු දැනගැනීමේ පනත යටතේ GMOA එක මන්ත්‍රී පඩිය ගැන පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් තොරතුරු ඉල්ලයි! I Sri Lanka Latest News

July 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රභූ ගිලන් රථ සේවාවලින් ඉවත් වුනු දොස්තරවරුන්ගෙන් තවත් දැඩි තීන්දුවක්! ඡන්ද කාලෙ කරන දේශපාලන වෛද්‍ය සායනත් ප්‍රතික්ෂේප කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් තොරතුරු හෙළිදරව් වීමත් සමඟ, ඔවුන්ගේ ආදායම්වලට සාපේක්ෂව අය කරනු ලබන උපයන විට ගෙවීමේ බදු මුදල (PAYEE TAX) අතිශය අඩු අගයක් ගන්නා බවට වෘත්තීයවේදීන් අතර දැඩි කතාබහක් ඇති වී තිබේ.Sri Lanka Latest News

මෙරට සියලු වෘත්තීයවේදීන් පොදු බදු ක්‍රමවේදයක් යටතේ උපයන විට බදු ගෙවන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණක් බදු මුදල් ගණනය කිරීමේදී වෙනස් ක්‍රමයක් අනුගමනය කරන්නේද යන්න කෙරෙහි මෙහිදි විශේෂ අවධානයක් යොමුව තිබේ.

මෙම තත්ත්වය හමුවේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සඳහා උපයන විට ගෙවීමේ බද්ද (APIT) ගණනය කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත (අංක 12, 2016) යටතේ තොරතුරු ඉල්ලා ඇත.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස , 2025 ජුනි 30 වන දිනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවන ලද දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තිබේ.

එසේම අදාළ එම් ලිපිය මගින්,
1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා වර්ග.
2. සියලුම මන්ත්‍රීවරුන්ට එකම දීමනා ප්‍රමාණයක් ගෙවන්නේද යන්න.
3. විවිධ දීමනා ප්‍රමාණයක් ගෙවන්නේ නම්, කාණ්ඩකරණය සඳහා භාවිතා කරන නිර්ණායක සහ කාණ්ඩ මොනවාද යන්න.
4. උපයන විට ගෙවීමේ බද්ද (APIT) සඳහා අදාළ වන අනුපාත මොනවාද යන්න.
5. උපයන විට ගෙවීමේ බද්ද ගණනය කිරීම සඳහා දීමනාවලින් නිදහස් කිරීම් තිබේද යන්න.
6. එවැනි නිදහස් කිරීම් තිබේ නම්, නීතිමය ප්‍රතිපාදන සහ ඒවා ආවරණය වන නිදහස් කිරීම් මොනවාද යන්න.
7. මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප ගණනය කරනු ලබන්නේ කෙසේද යන්න.
8. උපයන විට ගෙවීමේ බද්ද (APIT) ගණනය කිරීම සඳහා විශ්‍රාම වැටුපෙන් නිදහස් කිරීම් තිබේද යන්න.
විමසා තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත 2016 අනුව, වැඩකරන දින 14ක් ඇතුළත ඉහත තොරතුරු ලබා දෙන ලෙස GMOA සංගමය විසින් ඉල්ලා සිටියි.

SendShareShare
Previous Post

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩොලර් බිලියන 3.8ක් අනතුරේ! ඇඟලුම් ඇනවුම් 40%ක් අඩුවෙනවා! ලක්ෂ තුනහමාරක රැකියා අවදානමක! ආනයන වියදම් වැඩිවෙනවා! රුපියල අවප්‍රමාණය වෙනවා! ඍජු විදේශ ආයෝජනවලට බාධාවක්! තේ-රබර් නිෂ්පාදනවලට මරු පහරක්! ට්‍රම්ප් ගහපු බද්දෙන් රටට එන බලපෑම්වලට ආණ්ඩුව ගන්නා පියවර මොනවාද? සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.