• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ සහල් අතිරික්තයක් තියෙද්දි ආණ්ඩුව හාල් රටින් ගේන්නේ ඇයි? මාෆියාවක්ද? දත්ත නැතිවද? ආණ්ඩුව කොළේ වහලා ගන ගේම මෙන්න සජිත් හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

July 9, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට පාරිභෝගික ජනතාවට අවම මිලකට තමන්ගේ වාර්ෂික සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සහ ගොවින්ගේ සුරක්ෂිතභාවය උදෙසා සෑම වසරකම පැවැති රජයන් විසින් සහතික මිල සහ ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් ලක්ෂ 18ක් පමණ වී ගොවිතැනේ නියැලෙන අතර ලක්ෂ 220ක් පාරිභෝගිකයන් සිටින බවත් වත්මන් රජය බලයට පත්වීමට පෙර පොරොන්දු වූ පරිදි සහතික මිලක් වී අස්වනු සදහා නොලැබෙන බවට ගොවීන් මැසිවිලි නගන බැවින් මෙරට වී නිෂ්පාදන මිලදී ගැනීම සහ ආනයන ප්‍රවණතා සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති ගැන තමා විමසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ රජයේ වී මිල දී ගැනීමේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න නගමිනි.

මෙරට වාර්ෂික සහල් අවශ්‍ය ප්‍රමාණයත් අද වන විට රජය සතු සහල් ප්‍රමාණයත් යල කන්නය මගින් අපේක්ෂිත අස්වනු ප්‍රමාණය දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත් කරන ලෙසත් ඊට අමතරව වී කිලෝවක් සදහා වැයවන සමස්ත පිරිවැය දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත් කරන ලෙසත් වී කිලෝවක් සදහා ලබා දෙන සහතික මිල එක් එක් වී වර්ගය අනුව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී කිලෝවක් සදහා වැයවන පිරිවැය සලකා බලන විට ලබා දෙන සහතික මිල ප්‍රමාණවත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේ මිල දී ගන්නා වී මගින් නිෂ්පාදනය කරන සහල් කිලෝවක මිල දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වනු මිලදී ගැනිමට වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය බවයි.

රජය මේ වන විට ආනයනය කර ඇති මෙට්‍රික් ටොන් ප්‍රමාණයත් ඉදිරියේ දී ආනයනයට අපේක්ෂා කරන ප්‍රමාණයත් දැන ගැනීමට අවශ්‍ය බවත් වගාහානි සදහා රක්ෂණ ක්‍රමවේදයක් දියත් කිරීමට අපේක්ෂා කරන්නේද මෙන්ම වගා හානි අවම කිරිමට ඇති වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සහල් අතිරික්තයක් තිබියදී ආනයනය කරන්නේ ඇයි

වසරකට අප රටේ සහල් අවශ්‍යතාව මෙටික් ටොන් ලක්ෂ 24ක් බවත් යල මහ දෙකන්නයේම අක්කර 1250000ක් වගා කරන බවත් මහ කන්නයේ 65%ක් සහ යල කන්නයෙන් 35%ක අවශ්‍යතාවක් ලබන බවත් 2024 අපේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක් බවත් අතිරික්ත නිෂ්පාදනයක් පවා තිබෙන බවත් වී කිලෝ 100කින් සහල් කිලෝ 65ක් නිෂ්පාදනය වන බවත් මෙවැනි තත්ත්වයක් තුළ එක්කෝ වී ගැන දත්ත නොමැති බවත් නැතහොත් මනුෂ්‍ය පාරිභෝජනයට අමතරව වෙනත් කටයුතුවලට වී යොදා ගන්නවාද කියා සැකයක් මතුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දත්ත අනුව අතිරික්තයක් තිබියදී මෙට්‍රික් ටොන් 40000ක් ආනයනය කරන බවත් පිටකොටුවේ තොග මුදලාලිලාගේ මාෆියාවක් ඇති බවට රජය පවසන මොහොතක සහල් ආනයනය කිරීමේ දී ගොවියාට බරපතල ගැටලුවක් ඇති බවත් සහතික මිල 120ක් කිව්වත් අද වී කිලෝවකට ලැබෙන්නේ 85ක් හෝ 90ක් බවත් රජයේ සැලසුම් දුර්වල මෙන්ම ආනයනය හරහා රජය බදු ආදායමක් උත්පාදනය කරන බවත් මේවා සියල්ල බදු ආදායම් වැඩි කිරීමේ අයි.එම්.එෆ්. කොන්දේසි ද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ගොවියා විනාශ කරනවා

හිගයක් ඇති මොහොතක සහල් මිල 220 සිට 230 කර මිල වැඩි කර සති 2ක් ඇතුළත් සහල් මෙට්‍රික් ටොන් 167000ක් ආනයනය කරන බවත් මේ සදහා ගහන බදු අඩු නොවන බවත් මොවුන් මේ කරන්නේ රාජ්‍ය ආදායම උත්පාදනය කර පාරිභෝගිකයාට සහ වි ගොවියාට හානියක් සිදු කිරීම බවත් වත්මන් රජය මෑත කාලයේ එනම් 2000න් පසු බඩඉරිගු වැඩි ප්‍රමාණය ආනයනය කිරීමට රජය කටයුතු කර ඇති බවත් එය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් බවත් කොරෝනා කාලයේ පවා මෙට්‍රික් ටොන් 178000ක් බවත් ස්වංපෝෂිත අතිරික්තයක් ඇති මොහොතක රජය ආනයනය හරහා ගොවියා විනාශ කර පාරිභෝගිකයා අසරණ කර බදු උත්පාදනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපති සමාව යටතේ සිරකරුවකු නිදහස් කිරීමේ සිද්ධියට ඇතුළට ගිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් උපුල්දෙණියත් එළියට ආවා! I Sri Lanka Latest News

Next Post

නිකම් තියෙන කතානායක නිල නිවසට මාලිමාවේ කතානායකතුමා කරන්න හදන දේ! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.