• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

30 වැනිදයින් කාලය අවසන්! තවම මන්ත්‍රීවරු 80 දෙනෙක් වත්කම් බැරකම් දීලා නෑ! I Sri Lanka Latest News

July 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් බහුතරය පුනරුද ආණ්ඩුවේ මන්ත්‍රීවරු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News

වත්කම් බැරකම් ප්‍රකාශය භාරදීම සඳහා ලබාදී තිබූ කාලය ජුනි මස 30 වැනිදා ගෙන් අවසන් විය.

මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80 ක් සිටින අතර ඔවුන්ගෙන් බහුතරය පුනරුද ආණ්ඩුවේ මන්ත්‍රීවරු බව ඉහත ආරංචි මාර්ග තහවුරු කරයි.

එලෙස බාර නොදුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි ඉහත ආරංචි මාර්ගය වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර ජුනි මස 30 වැනිදා වන විට වත්කම් බැරකම් බාර දී තිබූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තු බලධාරීන් විසින් පෙරේදා (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත භාර දී ඇත.

SendShareShare
Previous Post

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට තරග කරන කොංගෝ රාජ්‍යයේ ෆර්මින් මටොකෝ අගමැතිනි හරිනි හම්බවෙන්න ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Next Post

ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට කෝටි 10ක්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper