• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෛද්‍යවරුන්ගේ නිලවරණයේදී දේශපාලනයෙන් බලය අල්ලන්න හදපු අයට ලොකු පණිවුඩයක් දුන්නලු! Sri Lanka Latest News

July 3, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
ප්‍රභූ ගිලන් රථ සේවාවලින් ඉවත් වුනු දොස්තරවරුන්ගෙන් තවත් දැඩි තීන්දුවක්! ඡන්ද කාලෙ කරන දේශපාලන වෛද්‍ය සායනත් ප්‍රතික්ෂේප කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2025 වර්ෂයේ නිලවරණය පසුගිය ජුනි මස 28 වන සෙනසුරාදා පැවැත්විණ. Sri Lanka Latest News

එහි දී විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් (සභාපති) සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාසගේ (ලේකම්) නායකත්වයෙන් යුත් කණ්ඩායම සමාජිකයින්ගේ අතිමහත් බහුතර වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

එම කණ්ඩායමෙන් විධායක සභාවට සහ මධ්‍යම කාරක සභාවට තරග කළ සියලු ම සාමාජිකයින් ද අතිමහත් බහුතර වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ අතර, ප්‍රතිපාර්ශ්වය ලෙස තරග කර පරාජයට පත් වූ වෛද්‍ය හරිත අලුත්ගේ  සහ වෛද්‍ය දර්ශන සිරිසේනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ කිසිදු සාමාජිකයකු විධායක සභාවට හෝ මධ්‍යම කාරක සභාවට තේරී පත්වීමට අසමත් වී ඇත.

නිලවරණයෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

අපි නිර්දේශපාලනික සංවිධානයක්…

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිර්දේශපාලනික සංවිධානයක් වන අතර, බාහිර හෝ අභ්‍යන්තර කණ්ඩායම්  සංගමය දේශපාලනීකරණය කිරීමට සූදානම් වන ඕනෑම අවස්ථාවක, සමස්ත සාමාජිකත්වය ඊට එරෙහිව ඉතිහාසය පුරා එක්ව සිටගත් අතර, මෙවර නිලවරණයේ දී අනෙක් කණ්ඩායමට සමාජිකත්වය විසින් අත්කර දුන් පරාජය හරහා ලබා දෙන පණිවිඩය වනුයේ ද, දේශපාලන සහ පෞද්ගලික න්‍යාය පත්‍ර පෙරදැරිව සංගමයේ බලය අත්පත් කර ගැනීමට උත්සාහ කරන සියලු පාර්ශවවලට එරෙහිව සමස්ත සමාජිකත්වය කොන්දේසි විරහිතව කටයුතු කරන බවයි.

ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාවේ දැවැන්තම වෘත්තිය සමිතිය

* අභිනව විධායක සභාව රජ‍යේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිර්දේශපාලනික ස්ථාවරය වඩා ශක්තිමත්ව ඉදිරියටත් ආරක්ෂා කිරීමට කැපවෙනු ඇත.

* මීට අමතරව වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යභාරයක් සේ සලකා, ඒ වෙනුවෙන් පෙනී සිටින අතර, වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය, වෘත්තීය ගරුත්වය, සුභසාධනය ආදී කරුණුවල ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදු කරනු ඇත.

* එමෙන්ම අභියෝග ගණනාවකට මුහුණ දී ඇති මෙරට නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය සහ වෛද්‍ය අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු දායකත්වය සහ සහයෝගය ලබාදීමට ද කටයුතු කරනු ඇත.

ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාවේ දැවැන්තම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව, අනාගත සියලු අභියෝග මධ්‍යයේ වුව ද, වෛද්‍ය වෘත්තිය සහ සංගමයේ අනාගතය ශක්තිමත් කිරීම වෙනුවෙන් සියලු පාර්ශව එක්කරගනිමින්, වෛද්‍ය වෘත්තීය සහ වෛද්‍ය ප්‍රජාව සුරක්ෂිත කිරීම සඳහා ප්‍රමුඛතා හඳුනාගනිමින් සෘජුව සහ සක්‍රියව මැදිහත් වනු ඇත.

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස – ලේකම්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටුව

වෛද්‍ය චමිල් විජේසිංහ (මාධ්‍ය ප්‍රකාශක)          
වෛද්‍ය පාලිත රාජපක්ෂ                                
වෛද්‍ය අජන්ත රාජකරුණා                        
වෛද්‍ය වසන්ත වීරසූරිය ආරච්චි               
වෛද්‍ය හංසමාල් වීරසුරිය                     
වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ                  
වෛද්‍ය චාරුනි කොහොඹන්ගේ          
වෛද්‍ය අන්ෆාස් ෆාරූක්             
වෛද්‍ය ආර්. තනිගවාසන්         
වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ    
වෛද්‍ය සංජීව තල්ගහගොඩ       

විධායක සභාව

සභාපති            –           විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන්
ලේකම්             –           වෛද්‍ය ප්‍රභාත් සුගතදාස

උප සභාපතිවරු –    

විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව
විශේෂඥ වෛද්‍ය රුක්මාල් ගුණතිලක
 විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ
වෛද්‍ය චාමින්ද ගුණතිලක

සහකාර ලේකම්වරුන් –

වෛද්‍ය පාලිත රාජපක්ෂ
වෛද්‍ය සම්පත් අතපත්තු
වෛද්‍ය චමිල් විජේසිංහ
වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ
වෛද්‍ය හංසමාල් වීරසූරිය
වෛද්‍ය ශෂික විතානගේ

 භාණ්ඩාගාරික  –            වෛද්‍ය පේෂල මොහොට්ටාල

 සංස්කාරක        –           වෛද්‍ය පුබුදු චූලසිරි

 සහකාර සංස්කාරකවරු –    

වෛද්‍ය චාරුනි කොහොඹන්ගේ
වෛද්‍ය තිලිණ දම්සිරි

මධ්‍යම කාරක සභාව

වෛද්‍ය චන්දන ධර්මරත්න
වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
වෛද්‍ය චනිත් පේදුරුආරච්චි
වෛද්‍ය පබසරා ලංකේෂ්වර
වෛද්‍ය ලසිත ධම්මික
වෛද්‍ය චරිත ගාල්ලගේ
වෛද්‍ය සංජය එදිරිසිංහ
වෛද්‍ය ජාලිය කුමාරසිංහ
වෛද්‍ය නිරෝෂන ලියනගේ
විශේෂඥ වෛද්‍ය හිමාල් ඕෂධ කලඹආරච්චි
වෛද්‍ය හර්ෂ දසනායක
විශේෂඥ වෛද්‍ය ඒ. ලතාහරන්
වෛද්‍ය නුවන් මදුසංක කලුතොට
විශේෂඥ වෛද්‍ය නන්දන කුමාර ජයතිලක
වෛද්‍ය සුහයිල් අහමඩ්
වෛද්‍ය සජිත් නෙරංජන් ගුණතිලක
වෛද්‍ය පූර්ණක රලීන් කුරේරා
වෛද්‍ය ලසන්ත කරුණාතිලක
වෛද්‍ය රංජන් ගනේගම
වෛද්‍ය චන්දිම පෙරේරා
වෛද්‍ය රගීෂ් මදුසංක වෙල්ලාලගේ
වෛද්‍ය චරිත් විජේවර්ධන
වෛද්‍ය චින්තක සමරජීව
වෛද්‍ය අමිල වීරරත්න
වෛද්‍ය සංජීව තල්ගහගොඩ
වෛද්‍ය හේෂාන් විදානපතිරණ
වෛද්‍ය පවිත්‍ර නවරත්න
වෛද්‍ය කුලේන්ද්‍රනාත් ප්‍රේමදාස
වෛද්‍ය අජන්ත රාජකරුණා
වෛද්‍ය ආර්. තනිගවාසන්
වෛද්‍ය කන්චිත තත්සර සමරරත්න
වෛද්‍ය නිර්මල වත්තුහේවා
වෛද්‍ය විහාරි විචක්ෂණා රාජගුරු
වෛද්‍ය සංඛ ජයනාත් විතානගේ
වෛද්‍ය ත්‍යාගරාජා තවනේසන්
විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක
වෛද්‍ය උදය සමරසිංහ
වෛද්‍ය එස්. තිරුවේකරන්
වෛද්‍ය අන්ෆාස් ෆාරුක්
වෛද්‍ය ඉලංගෝවන් සෙන්දුරන්

slmc1

slmc2
slmc3
slmc4
slmc5

theleader.lk

SendShareShare
Previous Post

ඉංග්‍රීසි චිත්‍රපටියක වගේ! මීගමු වෙඩික්කරුවන් පස්සේ පන්නන් ගිය බය නැති පොලිස්කාරයෙක් එක පාතාලයෙක්ව මෙල්ල කරයි! මෙන්න CCTV දර්ශන! VIDEO I Sri Lanka Latest News

Next Post

පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ තරුණයාගේ අවසන් කටයුතු සිදුවෙද්දී කහවත්ත යළි භීතියෙන් ඇළලෙයි! ගම්මු පොලිසියට ගල්මුල්වලින් ගහයි! පොලිසියත් කඳුළු ගෑස් ගහයි! වෙඩි තිබ්බා කියන අයකුගේ ත්‍රීරෝද රියකටත් ගම්මු ගිනි තියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.