හෙට මධ්‍යම රාත්‍රියේ සිට පරාටේ නීතිය අහෝසි වීමට නියමිත බැවින් ව්‍යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස බැංකු සතු විය හැකි බව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය පවසනවා. Sri Lanka Latest News
එම සංගමය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී එම ව්‍යාපාරිකයින්ට ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දිය යුතු බවයි.










