• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංවිධාන කටයුතු නැවැත්වීම ගැන ලෝක බැංකුව-ආසියානු සංවර්ධන බැංකුව-ජයිකා එක එකතු වෙලා ආණ්ඩුවට එවපු ලියුමෙන් අර්බූද රැසක්! ආයෝජන රැසක් රටට නැතිවීමේ අවදානමක්! I Sri Lanka Latest News

June 30, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ආණ්ඩුව විදුලිබල පනතට කරපු සංශෝධන ගැන ලෝක බැංකුව-ADB එක-ජයිකා ආයතනය දැඩි කනස්සල්ලෙන්! ඒකාබද්ධ ලියුමක් ආණ්ඩුවට එවලා! ව්‍යාපාර කළමනාකරණය-මූල්‍ය ස්ථාවරත්වය බිඳ වැටීමේ අවදානමක්! පාරිභෝගිකයාට ගුණාත්මක සේවයක් සාධාරණ මිලකට ලබාදීමට බාධා! පෞද්ගලික ආයෝජන සීමා වේවි! ආණ්ඩුවටම වැඩි බරක් වැටේවි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා විදුලි බල මණ්ඩලය ආශ්‍රිත ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමේ ක්‍රියාවලිය පිළිබඳව ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා ආයතනය දැඩි කනස්සල්ල පළකර ඇති බවත් එමඟින් ඔවුන්ගේ සහය ඉදිරි ව්‍යාපෘති සඳහා  නොලැබී යාමේ අවධානමක් මතුකරමින් තිබේ.Sri Lanka Latest News

මේ බව ඇඩ්වොකාටා ෆේස්බුක් පිටුව වාර්තා කර ඇති අතර තවමත් රජය විසින් මේ සම්බන්ධව නිසි පිළිතුරක් ලබා දී නොමැති නමුත් බලශක්ති අමාත්‍යවරයා විසින් වැඩසටහනකදී අදාළ ආයතන ක්‍රියාකර ඇති ආකාරය රාජ්‍ය ත්‍රාන්තික නොවන හා දේශපාලනීකරණය වූ ප්‍රවේශයක් ලෙස සඳහන් කර ඇති බවත් එය රාජ්‍ය නිවේදනය නම් එය බරපතල කාරණයක් වනු ඇති බවත් අවධාරණය කර තිබේ.

ඇඩ්වොකාවා ෆේස්බුක් පිටුවේ පළකර තිබූ එම සම්පුර්ණ සටහන පහත දැක්වෙයි.

🔴 විදුලි බල මණ්ඩයේ අත්තනෝමතිකව ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමේ ක්‍රියාවලිය පිළිබදව ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව හා JICA ආයතන තම දැඩි කනස්සල්ල පල කොට තිබීම ඔවුන්ගේ සහය ඉදිරි ව්‍යාපෘති සදහා නොලැබී යාමේ අවදානමක්ද මෙයි මතුකරමින් ඇත.

👉මෙම ආයතන තුන එකාබද්ධ නිවේදනයක් බලශක්ති ඇමතිවරයාට යොමුකරමින් නව විදුලි බලපතනට එක් කරන ලද සංශෝධනයන් පිළිබද ප්‍රශ්න මතුකොට ඇත. අප රටේ බලශක්ති ආයෝජනයන් සදහා ප්‍රමුඛ දායකත්වයක් මෙම ආයතන 3 මගින් ලැබී ඇත. එම නිසා ඉදිරි බලශක්ති හා සංවර්ධන ව්‍යාපෘති සදහා මෙම ආයතන සමඟ හොඳින් ගනුදෙනු කිරීම ඉතා වැදගත් කාරණයකි .

🔴එම නිවේදනයට අනුව

1 . ස්ථිර රජයේ හිමිකාරිත්වය පිළිබදව ප්‍රශ්න නගා ඇත.

මූලික පනතේ 17 වන වගන්තියේ 2 වන උප වගන්තිය සංශෝධනය කරන ලද අතර (a), (e), (f), (g), සහ (h)(ii) ලෙස දක්වා ඇති ආයතන රජය විසින් (භාණ්ඩාගාර ලේකම් හරහා) “ස්ථිරව” හිමිකරගෙන තබා ගනු ලැබේ.

NSO, NTNSP, සහ විශ්‍රාම වැටුප් වගකීම් සමාගම සඳහා 100% රජයේ හිමිකාරිත්වය පවත්වා ගැනීම නිසා ,
• රාජ්‍යය මූල්‍ය බර වැඩි කරනු ඇත

• විදුලි උත්පාදන සමාගම සහ බෙදාහැරීමේ සමාගම සඳහා පුද්ගලික ආයෝජන අවස්ථාවක් සීමා කරනු ඇත

• විශාල ආයෝජන අවශ්‍යතා ඇති අංශයක සංවර්ධනය සඳහා රජයේ විකල්ප අවහිර කරනු ඇත

2. ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයීමේ ආයතනය (NTNSP)

වගන්තිය 20 යටතේ LTL Holdings සහ Sri Lanka Energies යන සමාගම් දෙකම NTNSP යටතට ගෙන ඒමට සැලසුම් කර ඇත.

මෙය ගැටලුවක් වනු ඇත

• LTL Holdings සතුව 1GW කට වඩා විදුලි උත්පාදන ධාරිතාවක් ඇත (ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි)

• Sri Lanka Energies සතුව 15MW පමණ ජල විදුලි උත්පාදනයක් ඇත.

• මෙම සමාගම් දෙකෙහිම සම්ප්‍රේෂණය, බෙදාහැරීම, ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය වැනි වෙනත් ව්‍යාපාර ද ඇත

එමගින් ලැබෙන ප්‍රතිඵලය:

• NTNSP එකම ආයතනයක් යටතේ ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයෙන් 20%ක් පමණ පාලනය කරනු ඇත.

• සම්ප්‍රේෂණ ජාල වැඩිදියුණු කිරීමේ ප්‍රධාන කාර්යය අවධානය වෙනතකට යොමු වනු ඇත

• විදුලි බලමණ්ඩලයේ ප්‍රධාන කාර්යයන් වන (සම්ප්‍රේෂණය vs උත්පාදනය) ප්‍රධාන අරමුණට බාධාවක් වනු ඇත

• විනිවිදභාව හා ලැබැදියා පිළිබද ගැටළු ඇතිවිය හැකි අතර එය දූශණයට හා වංචාවට දොරගුලු විවර කරනු ඇත

3. බෙදාහැරීමේ සමාගම පිළිබදව පවතින ගැටළු

වගන්ති 20 යටතේ බෙදාහැරීමේ සමාගම LECO සමාගමේ සියලු වත්කම්, වගකීම් සහ කාර්යයන් භාර ගනු ඇත.

LECO සමාගම ගැන

• CEB බෙදාහැරීමේ අංශවලින් ස්වාධීනව ක්‍රියාත්මක වේ
• ගනුදෙනුකරුවන් සහ සේවකයන් සඳහා කාර්යක්ෂම ක්‍රම සහ නව තාක්ෂණය භාවිතා කරයි

නව යෝජනාවේ ගැටලු

• එක් බෙදාහැරීමේ සමාගමක් අනෙක් සමාගම සම්පූර්ණයෙන් අවශෝෂණය කිරීම
• වාණිජ, ක්‍රියාත්මක සහ නීතිමය ප්‍රභාව නොසලකා හැරීම

මතුවන ව්‍යාකූලත්වය

• අති විශාල බලයක් සහිත NTNSP සහ බෙදාහැරීමේ සමාගම් නිර්මාණය වීම එමගින් පද්දතියේ කාර්යක්ශමතාවය විනිවිදබාවය හා වගවීම අහිමිවීයාන , ලැබැදියා අතර ගැටළු මතුවීම , දූශණ වංචා හා අක්‍රමිකතාවයන්ට මග
පෑදීම මෙන්ම සියළු පාඩු අක්‍රමිකතා මුල්‍ය වංචා පාරිභෝගිකයින්ට දැරීමට සිදුවීම

👉මේ ආකාරයට දීර්ඝ පැහැදිලි කිරීම් හා ප්‍රශ්න නැගීම් සමගින් මෙම නිවේදනය නිකුත් කොට ඇත. තවමත් රජය විසින් මේ සම්බන්ධව නිසි පිළිතුරක් ලබා දී නොමැත.

👉බලශක්ති අමාත්‍යවරයාගේ පුද්ගලික අදහස් දැක්වීමක් පමණක් වැඩසටහකදී ඉදිරිපත් කොට ඇත. එහිදී ඔහු මෙම නිවේදනය විවේචනයට ලක් කරන අතර එය රාජ්‍ය ත්‍රාන්තික නොවන හා දේශපාලනීකරණය වූ ප්‍රවේශයක් ලෙස සඳහන් කරනු ලබයි .

👉එය රාජ්‍ය නිවේදනයද ? එසේ නම් එය බරපතල කාරණයක් වනු ඇත . මෙය බරපතලව ගතයුක්තකි. මෙවැනිම අවස්ථා අප ඉතිහාසය පුරාවටම දැක ඇත. ඒවා වල ප්‍රතිඵලය ලෙස බංකොලොත් රාජ්‍යයක කරුවලේ පෝලිම් වල ලැග්ගෙමු , පාලකයින්ගේ මහන්ත්‍ත අදූරදර්ශි තීන්දු තීරණ වල පලවිපාක අප ජාතියක් ලෙස තවම විදවන්නෙමු ඉතින් අප නැවතත් ඒ පාරේ යායුතු නොවේ වැරදි පිළිගත යුතුය. එවා පාඩම් ලෙස ගෙන හදාගත යුතුව ඇත.

පණිවුඩකරුවාට මඩුවල්ගයෙන් තැලීම පසෙකලා සත්‍ය අවබෝධ කරගත යුතුව ඇත. නැතහොත් තවත් අර්බුදයකට ඇදවැටීම සක්‍රයාගේ පුතා වෛමාටවත් නැවැත්ව්ය නොහැක .

SendShareShare
Previous Post

ශ්‍රී ලාංකිකයිනි උඹලා තමයි මිනිස්සු! දවස් 4න් ජාති භේද නැතිව බෙග්ව බේරගන්න කෝටියත් පන්නලා එකතු වෙලා! අපි බෙග්ව බේරගම්මු! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න මාර වැඩක්! ලෝක බැංකුවයි-ADB එකයි-ජයිකා එකයි විදුලිබල මණ්ඩලේ ගැන ආණ්ඩුවට එවපු ලියුම ගැන ඇමැති වචනයක්වත් කියලා නෑ! ඒ වෙනුවට පැලවත්තෙන්ද කොහෙද ලියුමක් ADB එකට විතරක් යවලා! ඒක මාධ්‍යයටත් ලීක් කරලා! එහෙම වෙන්නෙ කොහොමද? මොකද්ද මේකෙ සදාචාරය? හර්ෂගෙන් ලොකු හෙළිදරව්වක්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.