• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව රජයේ ඉඩම් අල්ලපු මැතිඇමැතිවරු පස්සේ පන්නන්න පටන් ගනී! UNP හිටපු ඇමැති පී. දයාරත්න 1987දී වගාකරන්න ගත් අක්කර 40ක් මුලින් තමන්ගෙ නමට ලියාගෙන! ඊට පස්සේ දරුවන්ගේ නමටත් ලියලා! දැන් ඒක ලෑන්ඩ් සේල්කාරයෙක්ටත් විකුණලා! VIDEO I Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව රජයේ ඉඩම් අල්ලපු මැතිඇමැතිවරු පස්සේ පන්නන්න පටන් ගනී! UNP හිටපු ඇමැති පී. දයාරත්න 1987දී වගාකරන්න ගත් අක්කර 40ක් මුලින් තමන්ගෙ නමට ලියාගෙන! ඊට  පස්සේ දරුවන්ගේ නමටත් ලියලා! දැන් ඒක ලෑන්ඩ් සේල්කාරයෙක්ටත් විකුණලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන පී දයාරත්න, හෝමාගම පිහිටි රජයට අයත් ඉඩමක් ඔහුගේ නමට ලියාගෙන ඇති බවත්, පසුව එම ඉඩම, පී. දයාරත්න විසින් ඔහුගේ දරුවන් වෙත පවරා ඇති බව ජාතික ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.Sri Lanka Latest News

මේ වන විට, එම ඉඩම දේපළ සමාගමක් වෙත අලෙවි කර ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටිනවා. හිටපු අමාත්‍ය පී දයාරත්න, මෙම ඉඩම ඔහු වෙත පවරාගෙන ඇත්තේ 1987 වසරේ දී බව සඳහන්.

1977 වසරේ පී දයාරත්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වුණා. පී දයාරත්න මහතා කැබිනෙත් අමාත්‍ය ධුර කිහිපයක් හොබවා තිබුණා.

අම්පාර දීඝගාමිණි මාවතේ පිහිටි රජයේ නිවස වසර 46ක් පුරා තම සන්තකයේ තබා ගනිමින් භාවිතයට ගෙන තිබු බවටද මිට පෙර චෝදනා එල්ල වුණා. ඔහු සිය දේශපාලන කටයුතු වෙනුවෙන් මෙම නිවස භාවිත කර ඇති බව ප්‍රදේශවාසීහු පවසනවා. හිටපු අමාත්‍ය පී දයාරත්නට කොළඹ, අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් සහ නිවාස ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටිනවා. 2015වසරේ පැවති මැතිවරණයෙන් හිටපු අමාත්‍ය දයාරත්න පරාජයට පත්වුණා.

SendShareShare
Previous Post

ආණ්ඩුව ගාස්තු අඩු කිරීමෙන් සමස්ත කර්මාන්තයම කඩාවැටිලා! සූර්ය බල ව්‍යාපෘතිවලට ආපු ආයෝජකයන් රටින් යන්නයි යන්නේ! I Sri Lanka Latest News

Next Post

ජනතාව පඩිත් ගෙවති..! රාජ්‍ය සේවකයා බුදියගනිති..! අන්න ඒ වගේ කතාවක් මේකත්! මීට වඩා හොඳාාාායි..? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper