ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් නැවතත් පත්කිරීමට නියමිත බව වාර්තා වේ. Sri Lanka Latest News
මේ සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ නිර්දේශයට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.










