මිල්ලනිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී බස්නාහිර කොමසාරිස්වරයි වූ සාරංගිකා ජයසුන්දර මහත්මිය ගොලු-බිහිරි-මන්දබුද්ධික අයුරින් හැසිරුණු බව විපක්ෂයේ මන්ත්‍රීවරු සදහන් කර සිටියහ. Sri Lanka Latest News
ඒ, මිල්ලනිය පළාත් පාලන ආයතනයේ ඡන්ද විමසීම සදහා කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.










