ඇදිරි නීතිය පනවා තිබූ කොරෝනා සමයේදී විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබා දීම සදහා කමිටුවක් පත්කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
ඒ අනුව අද (02) දිනයේදී මෙම කමිටුව පත් කිරීමට නියමිතය.
විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමකට අනුව මෙම සහනය ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.










