දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ බලය අද දින මාලිමාව විසින් අත්පත් කරගනු ලැබීය.Sri Lanka Latest News
මෙහිදී දිලිත් ජයවීර මහතාගේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට පක්ෂපාතී ලෙස කටයුතු කළ බවත්, ඔවුන් විපක්ෂය පාවා දුන් බවත් මන්ත්‍රී ජගත් විතාන මහතා පැවසීය.










