• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

17,500ක් වටිනා ශල්‍ය ද්‍රව්‍ය එළියෙ දන්නා කියන පෞද්ගලික ආයතනයකින් 250,000කට ගන්න කියලා! ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රිමාන්ඩ්! දුමින්ද සිල්වාට වෛද්‍ය සහතික දීලා තියෙන්නෙත් මේ වෛද්‍යවරියමයි! I Sri Lanka Latest News

June 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
17,500ක් වටිනා ශල්‍ය ද්‍රව්‍ය එළියෙ දන්නා කියන පෞද්ගලික ආයතනයකින් 250,000කට ගන්න කියලා! ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රිමාන්ඩ්! දුමින්ද සිල්වාට වෛද්‍ය සහතික දීලා තියෙන්නෙත් මේ වෛද්‍යවරියමයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්තව සේවය කළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන මහේෂී විජේරත්න යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගියදා අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News

ස්නායු ශල්‍යකර්ම සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ රෝහල තුළ නැති බව කියමින් එම ද්‍රව්‍ය ඈ විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයකින් මිලදී ගැනීමට ඔවුන් යොමු කිරීම හරහා සිය ගණනක් රෝගීන් දරුණු මූල්‍ය සූරාකෑමකට ලක් කිරීම ඇයට එල්ල වී තිබෙන චෝදනායි.

අදාල ශල්‍ය උපකරණ, රෝහලට මිල දී ගැනීම සදහා වාර්ෂික ප්‍රසම්පාදන ඇස්තමේන්තුවලට ඇතුළත් කිරීම මෙම විශේෂඥ වෛද්‍යවරිය හිතාමතාම මගහැර තිබෙනවා. එමගින් රෝගීන් සූරාකෑමට අවස්ථාව උදාකර දී ඇති බව සඳහන්.

රෝහල මගින් මිලදී ගත්තානම් රුපියල් 17,500 ක් පමණ වන ශල්‍ය ද්‍රව්‍ය, විශේෂඥ වෛද්‍යවරිය විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික ආයතනයෙන් මිලදී ගැනීම සදහා එක් රෝගියෙකු රුපියල් 125,000 ත් 250,000 ත් අතර මුදලක් වැය කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මෙම ශල්‍ය වෛද්‍යවරියට එරෙහිව මීට පෙරද චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා. ඉන් එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තැබීමේ සිද්ධියේදී, දුමින්ද සිල්වාට ද වෙඩි වැදී ඇති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කිරීමයි.

එමෙන්ම, කිසියම් උත්සවයක දී තවත් කාන්තාවකට පහර දී තිබෙන බවටද ඇයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.

SendShareShare
Previous Post

කුලියාපිටිය නගර සභාවේ බලය සජබයෙන් අල්ලයි! නගරාධිපති ගාමිණී කරුණාසේන! I Sri Lanka Latest News

Next Post

මන්ත්‍රීවරුන් 20 දෙනකුට වැඩි ප්‍රමාණයකගේ කැමැත්ත මත විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී නැගිටී! ඊශ්‍රායල්-ඉරාන යුද්ධයෙන් ලංකාවට වෙන්න යන හානිය පෙන්වා දෙයි! ආණ්ඩුවේ ස්ථාවරයත් විමසයි! ඉක්මන් විවාදයකුත් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper