ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිවී තිබෙන යුද ගැටුම් හේතුවෙන් නැවත ඉන්ධන හිඟයක් මතුවේ යැයි බියෙන් යාපනය ප්‍රදේශයේ ජනතාව ඉන්ධන රැස්කිරීමත් සමඟ ඊයේ (16) රාත්‍රියේ සිට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකගත හැකිවිය.Sri Lanka Latest News
සමාජ මාධ්‍යයෙන් ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් සහ මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් යාපනය ජනතාව මෙලෙස ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙමින් සිටියි.










