දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (26) දිනයේද බස්නාහිර, මධ්‍යම, සබරගමුව දකුණ, උතුරුමැද පළාත්වලට ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍ා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මීට අමතරව සුළගේ වේගයද පැයට කිලෝමීටර් 50-55 ඉක්මවා යා හැකි නිසා ධීවර කටයුතුවල නිරතව සිටින ප්‍රජාවට සැලකිල්ලෙන් සිටින ලෙසද එම දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටී.











