• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ 11 දෙනෙක් දැනට CID ගිහින් තියෙනවා! ඒ පරීක්ෂණවලට මොකද වුණේ? Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තමන්ට සිදුව ඇති අපහාස උපහාස සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසට පැමිණීලි කිරීම පිළිබඳ දේශපාලන විශ්ලේෂක භාරත තෙන්නකෝන් මහතා සිය යූටියුබ් නාලිකාවකට එක්කළ වීඩියෝවකින් අදහස් දක්වා තිබුණා. පහත පළවන්නේ එම වීඩියෝවෙන් උපුටා ගත් කොටසකි.

‘මහින්ද ජයසිංහ සී.අයි.ඩී, ගියා. මම හිතන්නේ එයාගේ දුවගේ බර්ත්ඩේ පාටි එකක්, වෙන කොහේ හරි තිබ්බ එකක්, ඒක ෂැන්ග්‍රිලාද කොහේද තිබ්බා කියලා ෆේස්බුක් ගියා කියලා එයා ගියා. ආනන්ද විජේපාල සී.අයි.ඩී. ගියා පොලිසිය භාර අමාත්‍යාංශයට ආපු වෙලාවක ඒකේ නිශ්ශංක සේනාධිපති හිටියාය, රවී සෙනෙවිරත්නත් එක්ක තේ බොනවාය, එහෙම එකක් තියෙනවනේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කෙසේ වෙතත් මේක පොලිසියට කිව්වා මේකේ අග මුල ගැන හොයන්න කියලා. ඊට පස්සේ හර්ෂණ නානායක්කාර සී.අයි.ඩී. ගියා එයාගේ නමට ආචාර්ය කියලා මුදලට දාලා තියෙනවා කියලා. ඊට මාස 3කට විතර පස්සේ එයා දෙරණට ආපු වෙලාවක ඇහුවා දැන් ඒකට මොකද වුණේ කියලා. ‘මං දන්නෑ’ කිව්වා.

ඊට පස්සේ කුමාර ජයකොඩිට ඉන්ජිනේරු උපාධිය සම්පූර්ණ කළේ නෑය, අරකයි මේකයි කියලා එහෙම ලියලා තිබ්බ එකක් සම්බන්ධයෙන් ගියා. ඊට පස්සේ හොර ප්‍රේස්ක්‍රිප්ෂන් එකක් හදලා ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බොරු කියපු එකක් සම්බන්ධයෙන් සී.අයි.ඩී. ගියා. ඊට පස්සේ ජනාධිපතිවරයාට දැන් සී.අයි.ඩී. යන්න සිද්ධ වෙලා තියෙනවා. ජනාධිපති සමාව සම්බන්ධයෙන්. කෞෂල්‍යා ආරියරත්නත් සී.අයි.ඩී. එකට ගියා මොකක්දෝ හුටපටයක් සම්බන්ධයෙන්. නිලන්ති කොට්ටහච්චිත් ගිහින් තියෙනවා. චතුරංග අබේසිංහත් සී.අයි.ඩී. ගියා එයාට අපහාස කරනවා කියලා. එතකොට මේ අමාත්‍ය මණ්ඩලයේ 60කට විතර කිට්ටු ගානක් ඉන්නේ. දැනට අපි දැනුවත්ව 10 දෙනෙක් මේකට ගිහිල්ලා තියෙනවා. සුනිල් හඳුන්නෙත්තිත් මොකක් හරි පොලිස් විමර්ශනයක් කරන්න කියලා ඉල්ලීමක් කරපු එකක් තිබුණා. සී.අයි.ඩී.මද කියලා තමයි අපිට ෂුවරු නැත්තේ. එහෙම වුණොත් 11 දෙනෙක් වෙනවා.

සී.අයි.ඩී. බැරිනම් ස්කොට්ලන්ඩ් යාර්ඩ් ගිහිල්ලා හරි ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දුන්න එකා මොකාද කියලා නම් හොයාගන්නම වෙනවා පුතෝ. එහෙම නැත්නම් මේක හෙන ආතල් රාජ්‍යයක්නේ අප්පා…’

SendShareShare
Previous Post

විවෘත ඡන්ද විමසීමේදී සජබය දිගට හරහට දිනද්දී කොළඹ නගර සභා‌වේදී රහස් ඡන්දයකට යන්න නිලධාරීන්ගේ සැලැස්මක්! ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේට එරෙහිව විපක්ෂය දැඩි ක්‍රියාමාර්ගයකට යන්න සූදානම්! Sri Lanka Latest News

Next Post

මේ අවුරුද්දේ 3.5%ට වැටෙනවා! ලබන අවුරුද්දේ 3.1%ට වැටෙනවා! ලංකාවේ ආර්ථික කඩාවැටීම ගැන ලෝක බැංකුවෙන් බය හිතෙන වාර්තාවක් එළියට දමයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.