• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම ආණ්ඩුවෙන් සල්ලි ගත්තා කියලා මට හැමතැනම මඩ ගහනවා! මට සල්ලි තිබුණා නම් මම ඒක ගෙවලා දානවා! මේ වෙලාවේ ඒක ගෙවන්න හරි අමාරුයි! මම හරි දුකින් ඉන්නේ! Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මම ආණ්ඩුවෙන් සල්ලි ගත්තා කියලා මට හැමතැනම මඩ ගහනවා! මට සල්ලි තිබුණා නම් මම ඒක ගෙවලා දානවා! මේ වෙලාවේ ඒක ගෙවන්න හරි අමාරුයි! මම හරි දුකින් ඉන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලනී අක්කා ගැන ආයෙ නොලිය ඉන්න හිතුවත් අද රාත්‍රිය ඇතිවූ දුරකතන සංවාදයක් නිසා අන්තිම සටහනත් මෙහෙම ලියල ඉවර කරන්නම්. Sri Lanka Latest News

මේ ඡායාරූපය මාලනී අක්ක මියැදෙන්න සති තුනකට විතර කලින් එකක්. මම ඒක බ්ලර් කරන්‍නෙ මේක්අප් නැතිව ගත්ත පෞද්ගලික හමුවක එකක් නිසා. ඒත් ඒ කාමරේ පසුතලය දන්න අය හඳුනාගනීවි.

චිත්‍රා, මාලනියගෙ ගමේ ඒ කියන්නෙ කැලණියෙ කෙනෙක්. දැන් පදිංචිය ඇමෙරිකාවෙ බොස්ටන්වල. ඇය මෑතකදි එනවා මාලනී අක්කව බලන්න. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට යන්න පුළුවන්ද කියලා හොයල බලන්න කියල මාලනී අක්ක කිව්වත් ඒක ප්‍රායෝගික දෙයක් නොවන බව චිත්‍රා දන්නවා.
අන්තිම හමුවෙදී චිත්‍රාට මාලනී අක්ක මෙහෙම කියනවා.

‘මම ආණ්ඩුවෙ සල්ලි ගත්තා කියල මට හැමතැනම මඩ ගහනවා ගිx’. මට සල්ලි තිබුණා නම් මම ඒක ගෙවල දානවා. මේ වෙලාවෙ ඒක ගෙවන්න හරි අමාරුයි. මම හරි දුකින් ඉන්නෙ ගිx’

මේක ප්‍රබන්ධයක් හෝ දේශපාලන මඩක් නෙමේ. නලින්ද මේ තරම් ඩැමේජ් එකක් වෙයි කියල හිතා හෝ නොහිතා කරපු ඒ චෝදනාව නිසා මාලනිය ගතකළේ කොයි තරම් කනස්සල්ලෙන්ද කියලා කියන්නයි මට ඕනෙ කළේ.

දැන් හැමදේම වෙලා ඉවරයි. ආයෙවත් මෙහෙම කරන්න එපා. වැඳලා ඉල්ලන්නම්….
(ගිx යනු මාලනී, චිත්‍රා අමතන සුරතල් නාමයයි)

Sanjeewa Batuwatta ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

මර්දනයක් නෙමෙයි පාලනයක් කරන්නේ! සමහර රටවල් අපිට වඩා වාරණය කරලා තියෙනවා! ආණ්ඩුව සමාජ මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය පාලනය කරන්න යන හැටි මෙන්න ඇමැති සමන්ත කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය ගෞරව සහ අගෞරව! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper