• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇන්ඩර්සන් පරදා මුරලි ‘සියවසේ ලොව වටිනාම ක්‍රීඩකයා’ වෙයි

June 29, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ඇන්ඩර්සන් පරදා මුරලි ‘සියවසේ ලොව වටිනාම ක්‍රීඩකයා’ වෙයි
Share on WhatsAppShare on Facebook

ලෝක ප්‍රකට විස්ඩන් සගරාව සහ ක්‍රිකට් දත්ත විශ්ලේෂණ සමාගමක් විසින් 21 වන සියවසේ ලොව වටිනාම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ශ‍‍්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.

එම කි‍්‍රකට් දත්ත විශ්ලේෂණ සමාගම සහ විස්ඩන් සගරාව 21 වන සියවසේ වටිනාම ක්‍රීඩකයන් 30 දෙනෙකු ප‍‍්‍රකාශ පත් කළ අතර එහි ඉදිරියෙන්ම සිට ඇත්තේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරය. 

තෝරාගත් ක්‍රීඩකයන්ගේ දත්ත, 2000 වසරේ සිට 2020 වසර දක්වා අයත් බව විස්ඩන් සගරාවේ අලෙවි අධ්‍යක්ෂවරයා සදහන් කර ඇත.

මුත්තයියා මුරලිදරන් දවාගෙන ඇති ටෙස්ට් කඩුලූ 800න් කඩුලූ 573ක්ම ඔහු දවාගෙන ඇත්තේ 2000 වසරේ ජනවාරි පළමු වැනිදා සිට 2010 වසර දක්වායි. ඒ සදහා ඔහු වැය කළ ටෙස්ට් තරග සංඛ්‍යාව 85කි.

මුරලි සමග කරට කර සටනක් දී ඇත්තේ එංගලන්ත වේග පන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන්ය. ඔහු එම කාලය ඇතුළත කඩුලු 584ක් දවා ගත්තද ඒ සදහා තරග 151ක් වැය කොට ඇත.

SendShareShare
Previous Post

චම්පිකගෙ සින්දුව අහලා තියෙනවාද? (VIDEO)

Next Post

කොරෝනා විනාසය කලින්ම දුටු සිරිපා හිමේ බවුන් වඩන හිමිනමක් කියන තවත් මහා විනාශයක විස්මිත අනාවැකිය මෙන්න

MORE NEWS

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper