• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලිෆ්ට් එක ඇරලා දුන්නෙ නෑ කියා SSC එකේ ආරක්ෂක නිලධාරීන්ට ගහලා යකා නටපු බ්‍රිගේඩියර් පොලිසියට බාර වෙයි! අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර්ට පොලිස් ඇප දීලා සමත මණ්ඩලයට දාලා! I Sri Lanka Latest News

May 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ එස් එස් සි ක්‍රීඩාංගනයට නිල ඇඳුමින් සැරසී පැමිණ එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගත් බව බව කුරුඳුවත්ත පොලිසිය කියයි.Sri Lanka Latest News

සැකකාර බ්‍ර්ගේඩියර්වරයා නීතිඥවරය මාර්ගයෙන් බාර වීමෙන් අනතුරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ ඩි එස් සේනානායක සහ මහනාම විදුහල අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟයකට පෙර සූදානමක් ඉකුත් 18 වෙනි දින එස් එස් සි ක්‍රීඩාංගනයේ පවත්වා ඇති අතර මහානාම විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සැකකාර බිගේඩියර්වරයා ඊට පෙර දින (17) දින රාත්‍රියේදී එම ක්‍රීඩාංගනය වෙත භාණ්ඩ වගයක් රැගෙන පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

එම භාණ්ඩ රැගත් වාහනය ක්‍රීඩාංගණයට ඇතුළු කර උඩුමහලකට එකී භාණ්ඩ රැගෙන යාම සඳහා විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බිගේඩියර්වරයා පවසා ඇති අතර එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා ආරක්ෂක නිලධාරියාට බැණ වැදි ඔහුගේ කණට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී එම පහර දීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියාව බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරීයෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර් වරයා පහර දුන් බව එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පොලිසියට පැමිණිලි කර තිබිණි.

පහර කෑ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මොරටුව සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණි.

පහර දුන් බව කියන සැකකාර යුද හමුදා බ්‍රිගේඩියර්වරයා බත්තරමුල්ල ප්‍රදේශයේ අනුකන්ඩයක ප්‍රධානියකු බව පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකාර බ්බ්‍රිගේඩියර් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර නඩුව සමථ මණ්ඩලයට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කුරුඳු වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරිණි.

SendShareShare
Previous Post

කෝච්චි 216න් 38ක් කැන්සල්! 35කම රියැදුරෝ හිතාමතාම එක පාර වැඩට ඇවිත් නෑ! මේක කඩාකප්පල්කාරී වැඩක්! අපි දන්නවා මේ රියැදුරෝ කව්ද කියලා! සති 2ක් හරි ලංකාවේ කෝච්චි නවත්තලා හරි මේක හදනවා! බිමල්ගේ නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න කෝච්චි ඩ්‍රයිවර්ලාට මේ පාර පාඩමක් උගන්වන්න වගේ යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

සතියක් ආණ්ඩුවට කල් දෙයි! දොස්තරලාත් වර්ජනයකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.Sri Lanka Latest News සමගි ජන...

Read more
තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.