නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද පස්වරුවේ කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
අවසන් ගමන් යන නිළි රැජිනට උපහාර පිණිස අද දහවල් සිට ඉදිරි දින පහේදී ඇගේ ජනප්‍රියම චිත්‍රපට 5ක් දෙරණ නාළිකාව ඔස්සේ දවල් 12.30ට විකාශය වීමට නියමිතය.











