ශ්‍රී ලාංකික සිනමාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකාගේ අභාවය ගැන දේශපාලන නායකයන් ශෝක පණිවුඩ නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News
මේ ජනාධිපති අනුර සිය x ගිණුමේ සටහනක් තබා ඇති අයුරු.
”ශ්‍රී ලාංකික සිනමාවේ සැබෑ නිරූපිකාවක් වූ මාලනී ෆොන්සේකාගේ අභාවය ගැන මම දැඩි ලෙස ශෝක වෙමි. ඇයගේ කරුණාව හා දක්ෂතාවයෙන් පරම්පරා ගණනාවක් ආභාෂය ලැබුවා. ඇගේ උරුමය අපගේ හදවත් තුළ සහ අපගේ තිරවල සදහටම බැබළෙනු ඇත. ඇගේ ආදරණීයයන්ට මගේ හෘදයාංගම ශෝකය පළ කරමි. ඇයට නිවන් සුව අත්වේවා”යැයි එහි සටහන්කර තිබෙනවා.
විපක්ෂනායක සජිත් ශෝකය පළ කළ අයුරු!
හිටපු ජනපති මහින්ද ශෝකය පළ කළ අයුරු!










