ශ්‍රී ලංකාවේ නායකත්ව ක්ෂේත්‍රයට වැඩිවැඩියෙන් කාන්තාවන් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පළමු වරට කාන්තාවක් පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක්කර ට්විටර් පණිවුඩයක් තබමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.
මෙසේ පත්වී ඇත්තේ කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මියය.
මෙම පත්වීම අනෙකුත් කාන්තාවන්ටද මෙවන් අවස්ථා ලබාගැනීමට මහත් පිටිවහලක් වනු ඇති බව ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් පෙන්වා දී ඇත.










