• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලුණු ටිකවත් හරියට දීගන්න බැරි ආණ්ඩුවක්! ‘ගමින් ගමට නගරයෙන් නගරයට උදාගමින් උදාගමට’! සජිත් කොළඹ මල්ලිකාරාම නිවාස සංකීර්ණයට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 19, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
තාත්තා වගේම පුතා සජිතුත් පොඩි මිනිස්සුන්ගේ දෙපතුල ළගට ගිහින් ප්‍රශ්න ගැන හොයා බලයි! මේ තාත්තා හදපු ‘උල්ලල මාස්මුල්ල’ උදා ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට රටේ ජනතාව දුක් ගැහැට රැසක් මැද ජිවත් වන බවත් ආදායම් මාර්ග කඩා වැටී හරියාකාර ජීවනෝපායක් ක්‍රියාත්මක නොවන නිසා ජනතාවගේ අතට ලැබෙන ආදායම අඩු වී බඩු මිල ඉහළ යන බවත් හාල්, කිරිපිටි, පොල් මිල ඉහළ ගොස් ඇති මොහොතක රටේ ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් රජයට දී ගන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ අකාර්යක්ෂම, අදක්ෂ, වැඩබැරි ආණ්ඩුවක් බවත් මොවුන් කතාවට අතිශයින් දක්ෂ වුවත් ජනතා ප්‍රශ්නවලට උත්තර, විසඳුම් මොවුන් සතුව නොමැති බවත් මේ වන විට විපක්ෂයට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අයිතියක් නොමැති බවට තර්ජනය කරමින් යන බවත් පවතින ඡන්ද ක්‍රමය තුළ ජනතාව ලබා දුන් ඡන්දය අනුව විපක්ෂයට ද බලය පිහිටුවන්න අයිතියක් ඇති බවත් එම නිසා ලුණු ටිකවත් හරියට සපයා ගන්න බැරි ආණ්ඩුවේ තර්ජනවලට සමගි ජන බලවේගය බිය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘ගමින් ගමට නගරයෙන් නගරයට උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ කොළඹ ‘මල්ලිකාරම නිවාස සංකීර්ණයේ’ ජනතාව සමග පැවැති ජන හමුවකදීය.

විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන්න බලය පිහිටුවන්න අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සමගි ජන බලවේගය ගන්නා බවත් විපක්ෂයට බලය ගියොත් උපරිම තිබෙන්නේ මාස 3යි 4යි යනුවෙන් කටකතා පතුරවා, ප්‍රචාරය කර විපක්ෂය අඩපණ කළ නොහැකි බවත් මේ රජය දැන් විපක්ෂය විනාශ කරන්න නොයෙකුත් උපක්‍රම යොදන බවත් ඒවාට සමගි ජන බලවේගය හසු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

ආණ්ඩුවට කරන්න බැරි දේ විපක්ෂයේ අපි කරල පෙන්වන්නම්

ආණ්ඩුවට කරන්න බැරි දේ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන හරහා සිදු කර ජන දුක නිවාලන්න කටයුතු කරන බවත් වත්මන් රජය කතාවෙන් කයිවාරුවෙන් පමණක් නොව බොරුව මුසාවෙන් මුලාවෙන් ජනතාව රැවැට්ටුවත් සත්‍යයෙන් ප්‍රායෝගික යථාර්ථයෙන් සංවර්ධනයෙන් ජනතාවට ශක්තියක් වීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් මැතිවරණ වේදිකාවේ රැස්වීම්වල දුටුවත් සමගි ජන බලවේගය ඡන්දය අවසන් වු පසුත් දේශපාලනඥයන්ගේ සැබෑ යුතුකම හා සැබෑ වගකීම ඉටු කරන බවත් ඡන්දයෙන් පසුත් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඒ ගැටලු කෙරෙහි රජයේ අවධානය යොමු කරවිමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

දේශබන්දු අද දවල් 2ට පාර්ලිමේන්තුවට එනවා! I Sri Lanka Latest News

Next Post

කොළඹ බලය අල්ලන්න අනුරම සටනට බහී! අද හවස ස්වාධීන කණ්ඩායම් 5ක් හමුවෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.