• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ නායකත්වයෙන් විපක්ෂය එකතු කළා කියලා UNPය පච නිවේදන දාලා විපක්ෂය කඩන්න යද්දී සජබය සහ සජිත් සියලු පක්ෂ එකතු කරගෙන බලය අල්ලන්න යන හැටි වැදගත් විදිහට හර්ෂණ හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

May 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මහනායක හිමිවරු ඉල්ලපු දේ කාදිනල්තුමා ඉල්ලපු දේ රටේ මිනිස්සු ඉල්ලපු දේ කරන්න විපක්ෂනායකතුමා විශාල කැපකිරීමක් කළා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ පැවැසීය,Sri Lanka Latest News

අනුර දිසානායක ජනාධිපතිවරයා බලයට පැමිණිමට පෙර කියු කතා සියල්ල අමතක කරලා අමුතු කතාවක් ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරයේදී ප්‍රකාශ කළා. අනුර දිසානායක ජනාධිපතිවරයා බලය ලබාගත්තේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව රටට ප්‍රකාශ කරලා. නමුත් මාස 7 ක කාලය තුළ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම පිළිබඳව කතාව ජනාධිපතිවරයාට අමතක වී තිබෙනව බවක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයෙන් පසු විධායක බලතල සමඟ පළාත් පාලන ආයතනවල බලය තර්ජය කර ලබාගැනිමට අනුර දිසානායක ජනාධිපතිවරයා උත්සහ කරනවා. විධායක බලතල තිබෙනවා , පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙනවා , නීති වෙනස් කරන්න හැකියාව තිබෙනවා , ඒ අනුව නීති වෙනස් කර හෝ පළාත් පාලන ආයතනවල බලය ලබාගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා කුමන ප්‍රකාශය කළත් පළාත් පාලන පනත අනුව තමයි පළාත් පාලන ආයතවල බලය පිහිටුවිමට හැකියාව තිබෙන්නේ. ඒ වගේම රටේ ජනාධිපති බවට අනුර දිසානායක මහත්තයා පත් වුණාට ජනතාව බිය වැද්දවීම , භය කිරිම ඔහුගේ ලේ වල තිබෙනවා.

ඒ වගේම පළාත් පාලන පනත අනුව පක්ෂයට සියයට 50 කට වඩා බලයක් ලැබී නැතිනම් එම පළාත් පාලන ආයතනවල සභාපති , නගරාධිපති තේරිමට හැකියාව තිබෙන්නේ ඡන්දයකින් පමණයි. කෙසේ නමුත් ඒ නීතියට ජනාධිපතිවරයා ගරු කරන බවක් නම් පෙනෙන්නට නැහැ. අනුර දිසානායක මහතා රටේ ජනාධිපති වුවත් තර්ජය කර ව්‍යවස්ථාවට ගරු නොකර අලුතින් නීති සකස් කරන බව බය කර පළාත් පාලන ආයතන වල බලය ලබාගැනිමට හැකියාවක් ලැබෙන්නේ නෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න රටේ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ එකතු වී සිටිනවා. ඒ වගේම විපක්ෂයට බහුතර බලයක් තිබෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිම සඳහා මේ වනවිට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සාකච්ඡා පවත්වනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජනබලවේගය මුලික වී එම කාර්යය භාර්යය ඉටු කරලා විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගෙන පළාත් පාලන ආයතනවල බලය ලබාගැනිමට කටයුතු කරනවා.

ඒ වගේම ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය වැදගත් නිසා වෙන්න ඕන ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කරන්න වියට්නාමයේ සිට පෞද්ගලික ජෙට් යානයකින් තමයි ලංකාවට පැමිණියේ. කෙසේ නමුත් මේ පෞද්ගලික ජෙට් යානයට මුදල් ගෙව්වේ වියට්නාම රජය විසින් කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා. පසුව නැවත ප්‍රකාශ කළා එම පෞද්ගලික ජෙට් යානයට මුදල් ගෙව්වේ එක්සත් ජාතින්ගේ සංවිධානයට අදාල බෞද්ධ සංවිධානයක් එම මුදල් ගෙව්වා කියලා. නැවත ආණ්ඩුව ප්‍රකාශ කළා එම පෞද්ගලික ජෙට් යානයට මුදල් ගෙව්වේ එක්සත් ජාතින්ගේ සංවිධානයට අදාල බෞද්ධ සංවිධානය සහ වියට්නාම රජය එකතු වෙලා කියලා. නැවත ප්‍රකාශ කළා එක්සත් ජාතින්ගේ සංවිධානය සහ බෞද්ධ සංවිධානය එකතු වී මෙම ජෙට් යානයට මුදල් ගෙව්වා කියලා. මේ ප්‍රකාශ වලින්ම තහවුරු වෙනවා මෙය අපහැදිලි පිළිතුරක් කියලා. ජනතා විමුක්ති පෙරමුණට තිබෙන විශාල අරමුදලින් මෙම ජෙට් යානයට මුදල් ගෙව්වානම් එහි කිසිදු ගැටලුවක් නෑ. කෙසේ නමුත් මෙම ජෙට් යානයට මුදල් ගෙව්වේ කුමන පාර්ශ්වයක් විසින්ද කියලා ගැටලුවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පිලිතුරු කිහිපයක් ඉදිරිපත් කරද්දි එම සැකය තවත් වැඩි වෙනවා. ජනාධිපතිවරයා පැමිණි පෞද්ගලික ජෙට් යානයට වියදම දැරුවේ කවුරුන්ද කියලා පැහැදිලි උත්තරයක් රටට ලබාදෙන්න කියලා රජයෙන් අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම රට තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කළා රට තුළ තිබෙන මාෆයාවන් නැති කරනවා කියලා. හාල් මාෆියාව දණ ගස්සනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් අවසානයේ ආණ්ඩුව හාල් මෝල් හිමියන් ඉදිරියේ දණ ගහගෙන ඉන්න සිද්ධ වුණා. ඒ වගේම ලංකාවට අපනයනය කිරිමට හැකියාව තිබෙනවා ලංකාවට කිසිදවසක ලුණු ආනයනය කරන්න අවශ්‍ය නැති බව සුනිල් හදුන්නෙත්ති ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත් මේ වනවිට රට තුළ ලුණුවල දැඩි හිගයක් පවතිනවා. කෙසේ නමුත් රටට ලුණු ආනයනට කරන්න කැබිනට් අනුමැතියක් ගන්න සිදුවෙනවා. කෙසේ නමුත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල සීඝ්‍ර ලෙස ඉහළයාම පිළිබඳවත් අපට විශාල ගැටලුවක් තිබෙනවා. ඒ වගේම භාණ්ඩ ආනයනය කිරිම තුළ මැති ඇමැතිවරුන්ගේ සාක්කුවලට මුදල් වැටෙන බවටත් තොරුතුරු වාර්තා වෙනවා. ඒ නිසා ආණ්ඩුව භාණ්ඩ ආනයනය කරන්න දැඩි උත්සාහයක නිරත වන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ.

ඒ වගේම ආණ්ඩුව බලය ලබාගෙන දින කිහිපයක් තුළ රජය සතු වාහන ගෝල්ෆේස් පිටියට ගෙනත් දැම්මා. ඉන්පසුව එම වාහන ගෝල්ෆේස් පිටියෙන් අතුරුදහන් වෙලා ආණ්ඩුවේ මැති ඇමැතිවරු අතට ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වුණා. නමුත් මේ වනවිට එම වාහන වලින් කිහිපයක් වෙන්දේසි කරන්න ආණ්ඩුව කටයුතු කරල තිබෙනවා. කෙසේ නමුත් මේ වාහන වෙන්දේසිය හරහා විශාල දුෂණයක් සිදුවන බවට තොරුතරු අපට වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය දිනක වාහන 17 ක් වෙන්දේසි කරන්නට ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. මේ වාහන විකුණලා තිබෙන්නේ මිලියන 200 ක් වගේ මුදලට. කෙසේ නමුත් මේ වාහන වෙන්දේසියත් මාෆියාවක් බවට පත්වෙලා තිබෙනවා. මේ වෙන්දේසි කළ වාහන මිලදි ගන්න අවස්ථාව ලැබිලා තිබෙන්නේ ආණ්ඩුවේ හිතවත් පිරිසකටයි. ඒ අනුම මෙම ගනුදෙනුව දුෂිතව සිදුවන බව තමයි අපිට තොරුතුරු වාර්තා වෙන්නේ. කෙසේ නමුත් ආණ්ඩුව හොරු අල්ල පැමිණි ආණ්ඩුව හොරුත් සමඟ එකතු වී වැඩ කටයුතු කරන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ.

ඒ වගේම ජනාධිපතිවරයා සඳහන් කරනවා තුනෙන් දෙකක ආණ්ඩුවක් තිබෙනවා කියලා. නමුත් ජනාධිපතිවරයාට ආණ්ඩුව පවත්වාගෙන යාම දැන් අසීරු වෙලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනය පවත්වාගෙන යාම අසීරු වෙලා තිබෙනවා. ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ලබාගත්තත් එහි අර්බුදයක් තිබෙනවා. ඒ බව ජනාධිපතිවරයාව ප්‍රකාශ කරනවා. ඔහු ප්‍රකාශ කරනවා පක්ෂය තුළින්ම ඔහුට තර්ජනයක් තිබෙනවා කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය අතරත් අර්බුද තිබෙනවා.

ඒ වගේම සමගි ජනබලවේගය සහ විපක්ෂයේ කණ්ඩායම් සමග පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව සිදුවෙනවා. ඒ වගේම විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් කටයුතු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනවා. ඒ අනුව කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක බලය ලබාගන්න සමගි ජනබලවේගයට හැකියාව ලැබෙයි.

ඒ වගේම විපක්ෂයේ කණ්ඩායම් සමඟ සිදුකරන සාකච්ඡාව ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි. විපක්ෂයේ පක්ෂ සියල්ල එකතු වී විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිම පිළිබඳව කතා කළේ සජිත් ප්‍රේමදාස මහතා. රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ තුළ යම් කාර්යය භාර්යක් ඉටු කරනවා. නමුත් පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය සහ සභිකයින් දෙස බැලුවහම මේ සඳහා නායකත්වය ගන්න සුදුස්සා වෙන්නෙ සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය. මේ සඳහා අනෙකුත් පක්ෂ සහාය ලබාදෙනවා. ඒ වගේම ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ජයගත් විපක්ෂයේ සභිකයන්ව මුදල් දි ලබාගන්න උත්සහ කරනවා. නීති වෙනස් කරලා පළාත් පාලනවල බලය ලබාගන්න උත්සහ කරනවා. නමුත් සමගි ජනබලවේගය පක්ෂ සහ නියෝජිතයන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් එකතු කරගෙන බලය ලබාගන්න කටයුතු කරනවා. ආණ්ඩුව මුලින් කිව්වා ස්වාධිනව ඡන්දය ඉල්ලලා දිනපු සභිකයිවත් ආණ්ඩුවට එකතු කරගන්නේ නෑ කියලා. නමුත් දැන් ආණ්ඩුව කියනවා ස්වාධිනව ඡන්දය ඉල්ලලා දිනපු සභිකයිව එකතු කර ගන්නවා කියලා. ඔවුන්ට වරප්‍රසාද ලබාදි ආණ්ඩුවට එකතු කරන්න ආණ්ඩුව උත්සහ කරනවා.‘‘

SendShareShare
Previous Post

අයවැයෙන් වෙන් කළ මුදල් නිදහස් කිරීම ප්‍රමාදයි! ගමේ ප්‍රශ්න ගොඩක්! වහාම ගම්වල වැඩ ආරම්භ කරන්න! අනුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

මද්දුමබණ්ඩාර පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට ඔක්කොම වාහනේ වටකර ගනී! අමාරුවේ දාන්නම හදයි! හැබැයි අන්තිමට වෙච්ච දේ බලන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.