• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ලෙඩේ පළාත් සභාවලටත් බෝවෙයි ! මධ්‍යම ප්‍රවාහන සභාපති ඉල්ලා අස්වෙලා ගෙදර යයි! Sri Lanka Latest News

May 15, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුවේ ලෙඩේ පළාත් සභාවලටත් බෝවෙයි ! මධ්‍යම ප්‍රවාහන සභාපති ඉල්ලා අස්වෙලා ගෙදර යයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මධ්‍යම පළාත් සභා මාර්ගස්ථ මගී සේවා අධිකාරියේ සභාපති ලංකේශ්වර මහතා අද 15 පෙරවරුවේ සිය ධූරයෙන් හදිසියේ ඉල්ලා අස්වී තිබේ. Sri Lanka Latest News

අද පෙරවරුවේ පල්ලෙකැලේ ප්‍රවාහන අධිකාරියේ පිහිටි ඔහුගේ කාර්‍ය්ලයට සමාන්‍යාධිකාරිවරයා ඇතුළු කාර්‍ය මණ්ඩලය කැඳවා සිය ඉල්ලා අස්වීම දැනුම් දී ඇති අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.අබේකෝන් මහතා වෙත සිය තීරණය දැනුම් දුන් බව පවසා ඇත.

මෙම ඉල්ලා අස්වීම පිළිබඳව විමසීමේදී මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ උසස් නිළධාරියෙකු සදහන් කළේ සභාපති වරයා ඉල්ලා අස්වීම පිළිබඳව කිසිදු හේතුවක් මේ දක්වා දන්වා නොමැති බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට සිය ඉල්ලා අස්වීම දැනුම් දුන් බව පමණක් සභාපති වරයා අධිකාරියේ නිළධාරින් හට දැනුම් දුන් බවයි.

වත්මන් රජය පත් වීමෙන් පසු පත් කරන ලද මෙම සභාපති වරයා විශ්‍රාමික පොලිස් නිළධාරියෙකු වන අතර ඔහුගේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මගී ප්‍රවාහන අධිකාරියේ යම් නොසන්සුන් තාවයක් තිබූ බව අවස්ථා ගණනාවකදී මාධ්‍ය වාර්තා කර තිබුණි .

SendShareShare
Previous Post

රණසිංහ ප්‍රේමදාස හදපු කඹුරුපිටියේ ‘නාකන්දපුර’ උදා ගම්මානයේ තත්ත්වය සොයා බලන්න සජිත් යයි! මිනිස්සුන්ගේ දුක්ගැනවිලිවලට සවන් දෙයි! විසඳුම් දෙන්න සියල්ල සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රුපියල් 500කට කැම්පස් කොල්ලෙක් කැම්පස් කෙල්ලෙකුට කරපු නරුම වැඩේ! Sri Lanka Latest News

MORE NEWS

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

Load More
විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.Sri Lanka...

Read more
ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper