මහමැතිවරණය ඉලක්ක කර හම්බන්තොට දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් එළිදක්වා ඇති තේමා ගීතය සදහා මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්වල විශාල වශයෙන් ප්‍රතිචාර හිමිව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
‘හැම අම්මාටම පුතෙක් ඇතේ-හැම හදවතකම නාමලක් පිපේ’ යන තේමාව යටතේ මෙම ගීතය එළිදැක්වීමට පියවර ගෙන ඇත.










