• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝර්ට් සිටියේ අන්තිම වාර්තාව එයි

June 25, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
පෝර්ට් සිටියේ අන්තිම වාර්තාව එයි
Share on WhatsAppShare on Facebook

වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේදි භාරදෙන ලදි.

වරාය නගර ව්‍යාපෘතිය තුළ මෙතෙක් සිදු කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අධ්‍යයනය කොට තවදුරටත් එම ව්‍යාපෘතිය සාධනීයව ඉදිරියට ගෙන යාම සඳහා මෙම වාර්තාව තුළින් නිර්දේශ ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කර සිටියේ වරාය නගරය පිළිබඳ ඇති පනතේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සම්බන්ධයෙන්ද මෙම වාර්තාවේ නිර්දේශ ලබාදී තිබෙන බවයි.

“ මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ම සංකල්පය ඇති වන්නේ 2010 වසරේදි . ඊට පසුව 2013-2014 වසරවල ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා තමයි මෙම වරාය නගරය සඳහා මුල්ගල තැබුවේ. ඒ වෙලාවේ හෙක්ටයාර 233ක් තමයි ගොඩකරන්න තිබුණේ. මෙම වරාය නගරයේ ආයෝජකයා ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක මුදලක් ආයෝජනය කළා. ඒ වෙනුවෙන් ඔහුට හෙක්ටයාර 108ක ප්‍රමාණයක් ලබාදුන්නා. අපේ රජයට ලැබුණා හෙක්ටයාර 62ක්. පොදු භූමි ප්‍රමාණය හෙක්ටයාර 63ක්.
නමුත් 2015 ජනවාරි මාසයේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණියාට පසුව මෙම වරාය නගරයේ ඉදිකිරීම් අත්හිටුවන්න තීරණයක් ගත්තා. එම අත්හිටුවීමත් සමඟ අදාළ සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 143ක වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියා. ඊට හිලව් වශයෙන් යහපාලන රජය ආයෝජකයාට තවත් හෙක්ටයාර 5.1ක් ලබදුන්නා. ඒ මුළු ප්‍රමාණයෙන් හෙක්ටයාර 113ක් ඔහුට ලැබෙන පරිදි. මෙම මිලියන 143 කියන වන්දිය හිලව් කිරීම සඳහා ආයෝජකායට අමතරව ලබාදුන් හෙක්ටයාර 5.1ක භූමි ප්‍රමාණයේ පර්චස් එකක මිල රුපියල් මිලියන 13.338ක් ලෙස තමයි අගය කර තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය රට තුළට ආයෝජන ගලාගෙන ඒම සඳහා හොඳ අඩිතාලමක්. නිර්දේශ කර ඇති පනත් කෙටුම්පත සම්මත වුණාට පසුව ආයෝජන කලාපය තුළ ඇති කරනු ලබන ආර්ථික කලාපය තුළ කිසිදු බාධාවකින් තොරව ආයෝජකයින්ට වැඩ කළ හැකි තත්ත්වයක් ඇති වෙයි. කිසිම බාධාවකින් තොරව එකම වහලක් යට කටයුතු කරගෙන යන්න හැකි වෙයි. ”

මෙම වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට භාරදුන් අතර වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ, ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී. එස් ජයවීර සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර ඇතුළු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

සජිත් මහින්දට අද උත්තර දෙයි (VIDEO)

Next Post

MCC වාර්තාව ගෝඨා අතට: අස්සන් නොකරන ලකුණු

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.