• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් යුරෝපා සංගම් නියෝජිතයන් හමුවෙයි! GSP+ සහනය ගැන ට්‍රම්ප් ගහපු තීරු බද්ද ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 6, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
සජිත් යුරෝපා සංගම් නියෝජිතයන් හමුවෙයි! GSP+ සහනය ගැන ට්‍රම්ප් ගහපු තීරු බද්ද ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුරෝපා සංගමයේ මෙරට තානාපතිවරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.Sri Lanka Latest News

මෙම අවස්ථාව සඳහා යුරෝප සංගමයේ තානාපති කාර්මන් මොරෙනෝ මහතා, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවය, ASIAPAC.6 (දකුණු ආසියානු) අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා, යුරෝපා සංගමයේ නියෝජ්‍ය නියෝජිත ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා, යුරෝපීය කොමිසමේ ප්‍රතිපත්ති නිලධාරී ගයිඩෝ ඩොලාරා මහතා, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ මෙරට නියෝජිත ගලිජා අගිසේවා මහත්මිය, යුරෝපීය කොමිසමේ ප්‍රතිපත්ති නිලධාරී බාර්ටොස් ව්ලැඩිස්ලෝ ඔටචෙල් මහතා සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ප්‍රතිපත්ති නිලධාරී මයිකල් ඩොඩිනි මහත්මිය ඇතුළු පිරිසක් එක්විය.

මෙහි දී දෙපාර්ශ්වය අතර මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. එසේම GSP+ සහනය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙරට ඇගලුම් ඇතුළු අපනයන භාණ්ඩ සඳහා යුරෝපා සංගමය තුළ වැඩි වෙළෙඳපොළ අවස්ථා ලබා දෙන ලෙසයි. එය මෙරට අපනයන ආදායම වැඩි කර ගැනීම කෙරෙහි මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරටට අපනයන කෙරෙහි පනවා ඇති 44%ක ප්‍රතිචාරක බද්ධ නිසා සිදුවන බලපෑම ද අවම කර ගැනීමට හැකිවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් මහතා මෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, මහාචාර්ය චන්දිමා විජයගුණවර්ධන, ආචාර්ය මහීම් මෙන්ඩිස්, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය නදීෂා ද සිල්වා, සුරංග රණසිංහ, කසුම් විජේතිලක සහ දිලුම් අලගියවන්න යන මහත්ම මහත්මීන් ද එක්විය.

SendShareShare
Previous Post

‌ඩොලර් මිලියන 6.9ක මුදලක් කාබාසිනියා කළ චීන අසූචි පොහොර නැවට සල්ලි ගෙවන්න උපදෙස් දුන් හිටපු ඇමැතිවරුන් වූ මහින්දානන්ද-ශෂීන්ද්‍ර අත්අඩංගුවට ගන්න ලෑස්තියි! Sri Lanka Latest News

Next Post

ආසිරි සෙන්ට්‍රල් රෝහල සිය පළමු ළමා හෘද සැත්කම සාර්ථකව සිදු කරමින් හදවත් සැත්කම් සම්බන්ධ සුවිශේෂ කඩඉමක් පසුකරයි! Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.