පසුගියදා පැවැති සිරස සටන දේශපාලන වැඩසටහනට සහභාගී වූ සජබ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු හට සිරස මාධ්‍යවේදීන්ගෙන් ප්‍රසිද්ධ අභියෝගයක් එල්ල විය.Sri Lanka Latest News
ඒ, හැකි නම් මාලිමාව කී ‘පච’ 5ක් ඉදිරිපත් කරන ලෙසය.
එම අභියෝගය පිළිගනිමින් චිත්‍රාල් මාලිමාවේ ජනාධිපතිවරයා ඇතුලු ඉහළ නායකයන් කී ‘පච’ රැසක් පෙන්වා දුන් අතර මාලිමා නියෝජිත චතුරංග අබේසිංහ ඊට බාධා එල්ල කරන විට චිත්‍රාල් තම කතාව ඔප්පු කිරීම සදහා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් විය.
නමුත් සිරස මාධ්‍යවේදීන් ඊට ඉඩ දුන්නේ නැත.
ඔවුන් කියා සිටියේ වීඩියේ ඉදිරිපත් කිරීමට ඉඩ දිය නොහැකි බවය.










