• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව සල්ලි නොදුන්නොත් සජබ දිනන සභා ගෙනියන්නේ කොහොමද? ගමේ කොට්ඨාසවල නීතිය සාමය ආරක්ෂා කරන්නේ කොහොමද? සජිත් ලග්ගලදී ගම හදන හැටි හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 29, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
පච මාලිමාවේ මාස 7ක ප්‍රගති වාර්තාව! ආණ්ඩුව බොරුවෙන් රජ වුණා! සමාජය මිලේච්ඡත්වයෙන් රජ වුණා! ජනතාව අන්ත අසරණ වුණා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණ හා මහමැතිවරණය යන මැතිවරණ දෙකක දී වරමක් ලබා දී මේ මොහොත වන විට බලාපොරොත්තු සුන් වූ යුගයකට ජනතාව මුහුණ දී ඇති බවත් ජනතාව බලාපොරොත්තු ගොඩක් මැද මාලිමාවට ලබා දුන් ජන වරමම ජනතා බලාපොරොත්තු රැසක් අහිමිකරන වරමක් බවට පත් ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතලේ, ලග්ගල ආසනයේ, නාඋල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

අප සමාජය මංකොල්ලකාරයන්ගේ මිනිමරුවන්ගේ මිලේච්ඡයන්ගේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ග්‍රහණයට ලක්ව ඇති බවත් මහපාරේ නිවසේ සහ වැඩබිමේ දී පවා වෙඩි තියන තැනට රට පත්ව ඇති බවත් සංවිධානාත්මක අපරාධ කල්ලිවල ග්‍රහණයට ලක්වු සමාජයක් නිර්මාණය වී නීතිය හා සාමය අද ක්‍රියාත්මක නොවන බවත් නීතියේ ආධිපත්‍ය අද බිඳ වැටි නීතිය වල්බිහි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද කැලෑ නීතිය රජ වෙලා

අද කැලෑ නීතිය මැරවරයාගේ මිනිමරුවාගේ නීතිය ක්‍රියාත්මක වන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කළ ආණ්ඩුවට මේ වන විට ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න වී ඇති බවත් මේ මිනිමරු සංස්කෘතිය ක්‍රියාත්මක කරන පාතාල කල්ලි මර්දනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් රජයට නොමැති බවත් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට වෙනුවෙන් අපි යුතුකම් ඉටු කරන්නම්

සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම කොට්ඨාසයකම වසමකම කුඩා ගමකම, ගමකම ප්‍රජා කේන්ද්‍රීය ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර ආරක්ෂක අංශ හා ප්‍රජාව සමග එකතු වී නිතිය හා සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් ඒ යුතුකම රට වෙනුවෙන් සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය බොරුවේ ලෝක කුසලානයත් දිනලා

වත්මන් රජය බොරු කීමට නම් ප්‍රසිද්ධ බවත් බොරු කීමේ ලෝක කුසලානය පවා ජය ගෙන ඇති බවත් ජනාධිපතිවරණයේ දී මහමැතිවරණයේ දී බොරු කියා දැන් ගමේ ඡන්දයේදී ද බොරු පිට බොරු කියමින් යන බවත් මේ අය ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම බොරුවක් නිර්මාණය දක්ෂ පිරිසක් බවත් බලයට පැමිණි පසු 35000ක් උපාධිධාරින්ට පළමු අයවැයෙන් රැකියා ලබා දෙනවා කිව්වත් එය ද කඩ කළ බවත් හාල්, පොල්, කිරිපිටි, ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු බඩු මිල, තෙල් මිල, විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් අවම වශයෙන් ජනතාවගේ ලු‍ණු අවශ්‍යතාවවත් හරියට සපුරා ගන්න රජයට නොහැකි වී ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමට නව වැඩසටහනක් මෙන්ම නව අයි එම්එෆ් ගිවිසුමකට ද යනවා කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් ගොවියා රජ කරනවා කිව්වත් හරියට පොහොර සහනාධාරය පවා නොදී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයා කියූ කිසිවක් වුණ පොරොන්දුවක්වත් ඉටු නොකර ඇති බවත් මේ මොහොත වන විට පොරොන්දු කඩ කිරිම හා බොරු කීම සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් පවා පිහිටුවා ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පොළොව පැලෙන බොරු කියන්න නම් රජය දක්ෂයි

ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා බවත් ට්‍රම්ප්ගේ බද්දෙන් රට බේරා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ යැයි රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු කියනා බවත් මේවා බොරු බේගල් බවත් එසේම වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවත් ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර ඇති බවත් මේ නිවේදනයට ඇමෙරිකානු රජය සම්බන්ධ නොවූ බවත් මොවුන් පොළොව පැලෙන බොරු කියමින් යන බවත් හැම තැනම කළේ බොරුව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටේ ජනාධිපති දැන් මාලිමාවේ ජනාධිපති වෙලා

පැය 24ම දින පතාම බොරු කිය කියා අවසානයේ බොරු පිට බොරු ජනතාව ඉදිරියේ අනාවරණය වීමෙන් පසු රජයේ අවසාන තුරුම්පුව ලෙස මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන ලබා දෙනවා කියා රටවන බවත් ජනාධිපතිවරයා පළාත් සභා හා පළාත් පාලන පනත් ගැනවත් අවබෝධයක් නැති බවත් ජනාධිපතිවරයා යනු රටේම නායකයා වුවත් මේ ජනාධිපතිවරයා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට පමණක් නායකයා වී පක්ෂග්‍රාහී ප්‍රකාශ නිකුත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

නියෝග දුන්නු හිටපු ඇමැතිලා එළියේ! රාජ්‍ය සේවකයන් හිරේ! මොකද්ද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? VIDEO I Sri Lanka Latest News

Next Post

මහබැංකුවට බෝම්බෙ ගහපු එකා අවුරුදු 300කට හිරේ යැව්වා! එතකොට මහබැංකුව කඩපු එකාට කීයද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.