• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ආණ්ඩුව පලස්තීන ජනතාවගේ අයිතිය ගැන කතා කරනවා! හැබැයි පලස්තීන ජනතාවගේ අයිතිය ගැන ස්ටිකර් ඇලවූ තරුණයකු අත්අඩංගුවට ගෙන හිරේ දානවා! ඔන්න ඔහොමයි මාලිමා ආණ්ඩුවේ කෙරුවාව! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 28, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
බොරුවයි..! ඇන්දවිල්ලයි..! රැවටිල්ලයි.. සටකපට දේශපාලනයයි..! මාස හයේ මාලිමා දේශපාලනයේ ප්‍රගති වාර්තාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පලස්තීන ජනතාව සමූල ඝාතනයකට ලක්වන විට පලස්තීන ජනතාව රාජ්‍ය ත්‍රස්වාදයට මුහුණ දෙන විට මුළු ලෝකයම පිළිගන්නේ මේ රටවල් දෙක සමගියෙන් සිටිය යුතු බවත් සමගි ජන බලවේගය සිටින්නේ ඒ ප්‍රතිපත්තියේ බවත් පලස්තීන ජනතාවගේ අයිතිය ගැන ස්ටිකර් එකක් ඇලවූ තරුණයකු ත්‍රස්ත විරෝධී පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බවත් පලස්තීන ජනතාවගේ අයිතිය ගැන රජය කතා කළත් ඔවුන් කටයුතු කලේ මේ ආකාරයට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ආණ්ඩුවේ කතාව එකක් සහ ක්‍රියාව තව එකක් බවත් ඡන්දෙ ගන්න පච කියා දැන් ඒවා ඉටු නොකර සිටින බවත් මේ ආණ්ඩුවට අනුව පලස්තීන ජනතාවගේ අයිතිය ගැන කතා කරන්න ප්‍රජාතන්ත්‍රවාදීය අයිතියක් රටේ ජනතාවට නොමැති බවත් පලස්තීන ජනතාව ඝාතනය කරන විට එයට විරුද්ධ වීම තහනම් බවත් එසේ කළොත් ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග නිකුත් කරන බවත් රටේ මතය ජනතාවගේ මතය පලස්තීන ජනතාවගේ අයිතිය සුරක්ෂා කිරීම බවත් ද්විත්ව රංගනවලින් තොරව මේ අයගේ මූලික හා මානව අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බේරුවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

සමගි ජන බලවේගය ජන්ද ඉලක්ක කර ගෙන වැනෙන ප්‍රකාශ ⁣කරන පක්ෂයක් නොවන බවත් ප්‍රතිපත්තිගරුක ස්ථිරසාර අදහස් ඇති පක්ෂයක් බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් රටේ ජනතාවට හඬ නැගීමට ඇති අයිතිය පිළිගන්නවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් සංහිදියාව ගැන කතා කරන රජය අද පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬ නැඟීමත් වරදක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආදාහන භුමදාන ගැටලුවේදී මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ සමගි ජන බලවේගයයි

මෙරට ඒකාධිපති පාලන යුගයක් තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලහත්කාරයෙන් මුස්ලිම් ප්‍රජාවගේ අයිතිය උල්ලංඝනය කර ආදාහන භුමදාන ගැටලුවේදී එයට විරුද්ධව පෙරට ආවේ සමගි ජන බලවේගය බවත් අද ආණ්ඩු කරන අය එදා මුනිවත රකිමින් කටපියන් සිටි බවත් ආඥාදායක පාලනයක් ක්‍රියාත්මක වන විටත් ප්‍රතිපත්තිගරුකව ජාති ආගම්භේද බැහැර කර පෙනී සිටියේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාණය ⁣කළේය.

අපි වැඩ කරන්නේ දේශපාලන වාසි ලබා ගන්න නෙවෙයි

සමගි ජන බලවේගය වැඩ කරන්නේ දේශපාලන වාසි තකා නොව ප්‍රතිපත්තිගරුකව බවත් වත්මන් රජය මෙන් පච දේශපාලනය නොකරන බවත් අදටත් පාර්ලිමේන්තුවේ මෙම අදාහන භුමදාන ගැටලුව ගැන පාර්ලිමේන්තුවේ අරගල කරන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලුත් පචයි පරණ පචයි එක්ක ආණ්ඩුව ඉදිරියට යනවා

අද වන විට මෙම රජය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සංචාරක කර්මාන්තයේ සිටින අයට කිසිදු සහනයක් දී නැති බවත් වුන පොරොන්දු පවා කඩ කර ඇති බවත් පරණ පච මෙන්ම අලුත් පචද කියමින් අයවැයේ නැති ඒවත් කියමින් ජනතාව රවටන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පුළුවන් නම් අනුරලාගේ හාමු මහත්තයා රනිල්ව එක පැයකට හිරේ දාන්න! දිලිත් ප්‍රසිද්ධියේ අනුරටයි මාලිමාවටයි චැලෙන්ජ් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කොරේ පිටට මරේ කිව්වලු! ආපහු සැරයක් ලෝක ආර්ථික අවපාතයක් එන්නයි යන්නේ! ලන්ඩනයේ ලොකුම බැංකුවක් ගනුදෙනුකරුවන් දැනුවත් කරන්න පටන් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

Load More
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

දරුවෙකුගේ ජීවිතයේ පළමු වචනය, පළමු පියවර, පළමු සිහිනය හැඩගස්වන්නේ මවුපියන්. තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් ජීවත් වූ ඒ මවුපියන් වයසට...

Read more
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper