මේ දිනවල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එල්ල වන විශාලම චෝදනාවක් වන්නේ රටට බොරු කී බවය.Sri Lanka Latest News
ඊට අදාළ වීඩියෝද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල විශාල වශයෙන් සංසරණය වන ආකාරයක් දැකගත හැකිය.
කෙසේවෙතත් ඒ අතරවාරයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කී බොරු ඇතුළත් වීඩියෝ පටද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලයන්ට එක්ව තිබේ.
පහත පළවන්නේ එවැනි එක් වීඩියෝවකි.










