• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණයෙදියි මහඡන්දෙදියි මාලිමාවට ඡන්දය දීපු අය ආපහු පොඩ්ඩක් ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න! හරියට සුරංගනා කතාවක් වගේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 24, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ජනාධිපතිතුමා 21 එළියට දානවා කියපු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කෝ? ඒකත් පචයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ජනතාව පිට පිටම ප්‍රධාන මැතිවරණ දෙකකට මුහුණ දී තුන්වැනි මැතිවරණයකට ද මුහුණ දෙන බවත් ජනාධිපතිවරනයේ හා මහමැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවේ පොහොසත් රටක් නිර්මාණය කිරිමට වුවත් මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොරොන්දු පත්‍රිකාව නැවත කියවන ලෙස ඉල්ලා සිටින බවත් මොවුන් බලයට ඇවිත් කළේ බොරුව සටකපට දේශපාලනය ජනතාව ඇන්දවීම හා පච දේශපාලනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි

⁣බලයට පැමිණි පසු IMF ගිවිසුම වෙනස් ⁣කරනවා කිව්වත් බලයට පැමිණි පසු පසුගිය රජයේ IMF ගිවිසුමම ක්‍රියාත්මක කළ බවත් අද වන විට සහල් පොල් කිරිපිටි මිල ද වැඩි වී ඇති බවත් පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය ආහාරවලට ගහන වැට් එක අඩු කරනවා කිව්වත් එයද කඩවුණු පොරොන්දුවක් වී ඇති බවත් එක පෑන් පාරින් ප්‍රශ්න විසඳනවා කිව්වත් කිසිවක් නොවිසඳුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය සුපිරිම අග්‍රගනයේ පච දේශපාලනය ක්‍රියාත්මක කළ බවත් මොවුන් පච කප්පිත්තන් බවට පත් ව ඇති බවත් විදුලි බිල 33%කින් සහ තෙල් මිල ද වරායෙ මිලදී ගන්නා ප්‍රමාණයට අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පොහොර සහනාධාරය හරියට දි ගන්න බැරිව ඇති බවත් අද වන විට වී ගොවිතැනට පවා හරියට පොහොර සහනාධාර නොලැබෙන බවත් ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර නොලැබෙන බවත් කෘෂිකාර්මික ක්⁣ෂේත්‍රයේ අර්බුද රැසක් ඇති බවත් ඒවාට විසදුම් නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බොරුව රැවටිල්ල මිස කරපු දෙයක් නැති බවත් පච දේශපාලනය පමණක් අලුත් කර අයවැය යෝජනාවේ නැති දේවල් පවා කියන බවත් මේ ආකාරයට කියන බොරු ජනතාව පිළිනොගන්නා නිසා අලුත් තුරුම්පුවක් ලෙස මාලිමාවේ බලය නැති සභාවලට මුදල් වෙන් නොකරන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මහනුවර දළදා පෝලිමේ ඊයේ රෑ ගත්ත වීඩියෝවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පළවෙනි ඡන්ද ප්‍රතිපලය එයි! තැපැල් ඡන්ද අයදුම් කිරීම අඩුවෙයි! ජනතාව දෙන සිග්නල් එක මොකද්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.