• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පොඩ්ඩක් කල්පනා කරලා බලන්න! තුන්වෙනි පාරටත් බොරුවට රැවටෙනවද?’ සජිත් පොල්ගහවෙලදී රටේ ජනතාවගෙන් ප්‍රශ්නයක් අහයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 22, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ආණ්ඩුව කරන්නෙම පච දේශපාලනය! තවත් මේ පචයට රැවටිල්ලට බොරුවට රැවටෙනවාද? තීන්දුව ඔබ අතේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද රටේ බොරුව රජකරන යුගයක් ඇති බවත් බොරුවෙන් මැතිවරණ දිනා බොරුවෙන් ජනතාව රවටා බොරුවෙන් රජවූ යුගයක් ඇති බවත් ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී බොරු පොරොන්දුවලට ප්‍රකාශවලට රැවටුණු රටේ ජනතාව 3 වැනි වතාවටත් රැවටෙනවාද කියා තේරුම් ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කුරුණැගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙළ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

රාජ්‍ය සේවක වැටුප රු. 20000ක් වැඩි කරනවා සේම මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා යැයි පැවසූ බවත් 33%කින් විදුලි බිල අඩු කිරීම, තෙල් මිල අඩු කිරිම, රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම ආදිය සිදු කරන බව පැවසුවත් ඒ කිසිවක් නොවු බවත් මේ වන විට ගොවියාට පොහොර සහනාධාරය මෙන්ම කලට වේලාවට පොහොර නොලැබීමත් ලැබෙන පොහොර පවා ගුණාත්මකභාවයෙන් අඩු වීම යන ගැටලු මෙන්ම වගා හානි ගංවතුර හානි මුදල් පවා නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අද ඇති ජීවන බර සමග ජනතාවට ජිවත් විය නොහැකි බවත් හාල් පොල් කිරිපිටි මිල අධික බවත් රටේ ජනතාවගේ ලුණු අවශ්‍යතාවවත් සපුරා ගත නොහැකි රජයක් රටේ ඇති බවත් රජයේ මැති ඇමතිවරු දිගින් දිගටම කියන්නේ බොරුව බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව හිතාගෙන ඇත්තේ බොරුවෙන් රට පාලනය කර ජනතාව හැමදාම අන්දවා මංමුලා කළ හැකි යන්න බවත් එම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව මේ බොරුව අවසන් කර පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගිය දින කිහිපයේ බොරු කියා හෙම්බත් වූ රජය සහ ආණ්ඩුව අවසන් තුරුම්පුව ලෙස මාලිමාවේ බලය නොමැති පළාත් පාලන ආයතනවලට මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන බවට ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා ප්‍රකාශ කල බවත් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරිමක් බවත් ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණින් පත් වුවත් ඔහු ලක්ෂ 220ම නායකයා බවත් එම නිසා ඔහුට එසේ කතා කිරීමේ අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

බිලියන ගණන් වැට් බදු නොගෙවා පොල්තෙල් ගෙන්වන කොම්පැනි කාගෙද? අගමැතිනියටත් ඉහළින් මේ පොල්තෙල් බදු වංචාවට නියෝග දෙන ප්‍රබලයන් කව්ද? මෙන්න මහා හොරකම් වෙලාවට එළියට දානවා! VIDEO I Sri Lanka Latest News

Next Post

හෙට දළදා වන්දනාවට එන්න එපා! දැනටමත් අසූදාහක් පෝලිමේ! පොලිසියෙන් විශේෂ නිවේදනයක්!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.