• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ආණ්ඩුවට දැන් රටේ ජනතාව කියන අලුත් නම් ටික සජිත් අනුරාධපුරේදී දිගටම කියාගෙන යයි! බලාගෙන යද්දි ඒවා බොරුත් නෙමෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 20, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
අපි මාස ගාණක් තිස්සේ කිව්වා! මේ උද්දච්ඡ ආණ්ඩුව ඇහුවෙ නෑ!  ට්‍රම්ප්ගේ බද්දෙන් අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර යන ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ට අවුරුද්දෙන් පසු රැකියාවල අවිනිශ්චිතතාවක් මතුවෙලා! කර්මාන්තශාලා කඩන් වැටුණොත් 2028 ණය ගෙවන්නේ කොහොමද? VIDEO & PHOTOS I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් උදා කරනවා කියා බලයට ආ ජනතා විමුක්ති පෙරමුණ මේ පොරොන්දු ඉටු කරන්නට තවමත් නොහැකි වී ඇති බවත් අද වන විට බොහෝ දෙනකු මේ ආණ්ඩුව හඳුන්වන්නේ බොරුකාර ආණ්ඩුවක්, රැවටිලිකාර ආණ්ඩුවක් හා පච දේශපාලනයේ නිරත ටොම් පච කියන ආණ්ඩුවක් බවත් මොවුන් පැය 24ම බොරුවෙන් රැවටිල්ලෙන් මංමුලාකර අනාථ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අනුරාධපුර, පේමඩුව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

අද වන විට බඩු මිල වැඩි වී සහල්, කිරිපිටි, පොල් ආදී අත්‍යාවශ්‍ය භාණ්වල මිල ඉහළ ගොස් ඇති බවත් රටේ ජනතාවගේ ලුනු අවශ්‍යතාවවත් සපුරා ගත නොහැකි රජයක් ඇති බවත් ඉන්ධන සහනාධාරය ලබා දෙනවා කිව්වත් එය ද තවමත් දීමට නොහැකි වී ඇති බවත් විදුලි බිල පවා හරියට අඩු කිරිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

33%කින් විදුලි බිල අඩු කරනවා කිව්වත් අධික වැසි නිසා විදුලි බල මණ්ඩලය ලාභ පිට ලාභ ලබන විට පවා විදුලි බිල අඩු කළ නොහැකි යැයි පවසන විට ජනතාව මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ කරුණු පැහැදිලි කළ නිසා 20%කින් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් විදුලි බිල අඩු කිරීමට ඇති බවත් විදුලි බිල, තෙල් මිල, බඩු මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන දින වකවානු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කුඹුරු වැඩ ආරම්භ කළත් තවමත් පොහොර සහනාධාරය නොමැති බවත් ඉදිරියේ දී පොහොර මිල වැඩි වන බවට වාර්තා වන බවත් අලි මිනිස් ගැටුමින් බරපතල හානි සිදුවන බවත් ඊට අමතරව වගා හානිවලට වන්දි නොලැබෙන බවත් මේ නිසා ගොවි ජනතාව අනාථ කර ඇති බවත් රටේම ජනතාව අනාථ කර ඇති බවත් මේ කිසිදු ප්‍රශ්නයකට ගැටලුවකට රජයට උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බොරු කියා පච කියා තරගයට පච කියන ආණ්ඩුවක් බවට පත් වී අවසානයේ ජනතා විමුක්ති පෙරමුණ රජය කියන දේ ප්‍රතික්ෂේප කරන තැනට ජනතාව පත්ව ඇති බවත් එම නිසා මාලිමාවේ බලය තිබෙන සභාවලට පමණක් ප්‍රතිපාදන දෙනවා කියා ජනාධිපතිවරයා කියන බවත් රටේ ජනාධිපතිවරයා යනු සමස්ත ජනතාව වෙනුවෙන් සිටින නායකයා බවත් ඔහු ජාති ආගම් පන්ති පක්ෂ තරාතිරම් භේදවලින් තොරව කටයුතු කළ යුතු බවත් තවදුරටත් මේ බොරුවට පචයට ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

වෘකයන්ට පණ දුන්නා! මැමොත්ලාට පණ දෙන්න යනවා! ඩයිනෝසර්ලාත් ආපහු ඒවි! මිනිස්සු ආපහු නැති වෙයිද? Sri Lanka Latest News

Next Post

මාර පචනේ කියලා තියෙන්නේ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.