මඩකළපු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් පිල්ලෙයාන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා සේම කොළඹ විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙනුත් විමර්ශන කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. Sri Lanka Latest News










