• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභාකරන් රජ කරපු කිලිනොච්චියේ අද රජ කරන මහා ජාවාරම්කාරයෝ! VIDEO I Sri Lanka Latest News

April 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රභාකරන් රජ කරපු කිලිනොච්චියේ අද රජ කරන මහා ජාවාරම්කාරයෝ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ – පලෙයි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම්වලට කඩාවදින සංවිධානාත්මක පිරිසක් එම භූමිවල ඇති වැලි නිධි බලහත්කාරයෙන් කපා රැගෙන යන බව අනාවරණ වී ඇත. Sri Lanka Latest News

එහි සේවයේ යොදවා සිටින පොලිස් නිලධාරීන් පවසන්නේ, වැලි ජාවාරම්කරුවන් පොලිස් අණට ද අවනත නොවෙමින් මෙම ජාවාරමේ නිරත වන බවයි.

කිලිනොච්චියේ – අලිප්පලෙයි – පලෙයි ප්‍රදේශය පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට දැඩිව නතුව තිබූ ප්‍රදේශයක්.

ඔවුන් ඉවක් බවක් නොමැතිව මෙම ප්‍රදේශයේ බිම් බෝම්බ වළලා තිබූ අතර, මේ වනවිටත් ඒවා ඉවත් කරමින් පැවතීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ඉඩම්වල ජීවත්වීමට අවශ්‍ය පසුබිම තවමත් සැකසී නැහැ.

නිරීක්ෂණයේදී හෙළි වූයේ, කෙදිනක හෝ බිම් බෝම්බ ඉවත් කර යළි මෙම පෞද්ගලික ඉඩම් ජනතාවට ලබා දීමේදී ඔවුන්ට හිමිවන්නේ සාමාන්‍ය ඉඩම් නොව අනවසර වැලි කැණීම් හේතුවෙන් ජලාශ බවට පත්කළ භූමි ප්‍රදේශ බවයි.

අප මෙම ප්‍රදේශය නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ශ්‍රී ලංකා පොලිසියේ ටී ෂර්ටයක් හැඳ සිටි නිලධාරියෙකු පැවසුවේ, ඔත්තුකරුවන් රැසක් යොදා ජාවාරම්කරුවන් වැලි ජාවාරම කරගෙන යන බවයි.

සුන්දරත්වයෙන් පිරි කිලාලි කලපුව ආසන්නයේ පවතින මෙම පෞද්ගලික ඉඩම් විශාල ජලාශ බවට පත්කර මේ වනවිටත් වැලි කියුබ් ලක්ෂ ගණනක් ජාවාරම්කරුවන් ඉවත් කර අවසන්.

ගොඩබිම් මාර්ගය ඔස්සේ ගමන් කරන විට, වැලි ජාවාරම්කරුවන් තැත තැන එක් රැස්කර ඇති වැලි තොග මෙලෙස දැකගත හැකියි.

SendShareShare
Previous Post

අද හවස එළියට බහින්නේ බලාගෙන!  I Sri Lanka Latest News

Next Post

මාලිමාවේ කියන එකයි කරන එකයි අතර වෙනස! පොරොන්දු දෙනවා.. නිවේදන නිකුත් කරනවා.. ප්‍රකාශ දෙනවා..! හැබැයි එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ! මෙන්න උදාහරණ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.