• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෛද්‍ය රුවයිස් හනීෆා එක්ක සජිත් කොළඹ හදන ‘සතුටින් පිරි කොළඹ පුරවරයකට’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි! VIDEO & PHOSTOS I Sri Lanka Latest News

April 3, 2025
in Exclusive
Reading Time: 19 mins read
A A
වෛද්‍ය රුවයිස් හනීෆා එක්ක සජිත් කොළඹ හදන ‘සතුටින් පිරි කොළඹ පුරවරයකට’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි! VIDEO & PHOSTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාව රාජ්‍ය පාලනය තුළ දී වගකීම, වගවීම, දූෂණයෙන් තොර විම, අවංක වීම, සැවොම ඇතුළත් කරගැනීම, සාධාරණය ආදිය අපේක්ෂා කරන බවත් නව දෙයක් කරන රටේ තරුණයන් අවංකභාවය සවන්දීම මානුෂිකත්වය අපේක්ෂා කරණ බවත් ඒ ජනතා අපේක්ෂා ඉටු කරන්නත් වරප්‍රසාද ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කර ප්‍රශස්ත ප්‍රබුද්ධ කාර්යශීලී කාර්යක්ෂම සේවාවක් ඉටු කරණ බවත් ඒ සදහා සුදුසුම කෙනා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාළිගාවත්තේ Grand Zenith හෝටලයේ පැවැති ‘සතුටින් පිරි කොළඹ පුරවරයකට’ මග සලසන සමගි ජන බලවේගයේ කොළඹ නගර සභ අපේක්ෂක වෛද්‍ය රුවෙයිස් හනීෆා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේගයේ සිටින්නේ එක්තරා වෙළෙඳ කණ්ඩායමක ආකෘතියකට හැසිරෙන රූකඩ දේශපාලනඥයන් නොවන නිසා දුර්වලකම් නිවැරදි කර ශක්තීන් වර්ධනය කර ඉදිරියට යන බවත් රට විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාව ඉදිරියට ගෙන⁣ ගොස් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අගයක් එකතු වෙන සේවාවක් ඉටු කරමු

සම්ප්‍රදායික නගරසභා සේවාවෙන් ඔබ්බට ගොස් මුළු ජනජිවිතයට ම වටිනාකමක් අගයක් එකතු කරන සේවාවක් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අධ්‍යාපන නිවාස යටිතල පහසුකම් පොදු පහසුකම් මෙන්ම නව තාක්ෂණයෙන් සවිබල ගන්වමින් කාර්යක්ෂම වේගවත් සේවාවක් ලබාදෙන බවත් ජනතාවගේ ගැටලු ප්‍රශ්නවලට උත්තර සපයන විසදුම් සපයන පාලනයක් ගෙන යා යුතු බවත් ව්‍යවසායකත්වයෙන් පරිපූර්ණ නගරයක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විනිවිදභාවයෙන් යුක්ත පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙමු

දූෂණයෙන් වංචාවෙන් හොරකමින් තොරව ඕනැම පුරවැසියකුට ප්‍රශ්න කළ හැකි ඕනැම පුද්ගලයකුට තොරතුරු අයිතිය මෙන්ම පුරවැසි සහබාගීත්වය වර්ධනය කරන නව ගුණාංග එකට එකතු කර පිරිසුදු පාලනයකින් යුක්ත ක්‍රියාත්මක කරන බවත් සතුටින් පිරි නගරයක් වෙනුවෙන් සැවොම එකතු වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිදහසින් පසු කොළඹට ජනතා අපේක්ෂා බලාපොරොත්තු නිර්මාණය වන ඒවා යථාර්ථයක් බවට පත් කරවන පොදුජන සමාජ ගිවිසුම වෛද්‍ය රුවෙයිස් හනීෆා මහතාගේ මුලිකත්වයෙන් ඉදිරිපත් වන බවත් ජනතා බලාපොරොත්තු ඉටු වන සැබැ වෙනසක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පාරිභෝගික අධිකාරිය සුපර් මාකට් 23කට පනී! කල් පැන්න කුණු බඩු සුපිරියටම වික්ක සුපර් මාකට් 16ක් අතටම අල්ලගනී! I Sri Lanka Latest News

Next Post

හයිවේ එක වහයි! බේස්ලයින් පාර වහයි! ගෝල්ෆේස් වහයි! ටොරින්ටන්-බත්තරමුල්ල වහයි! ආණ්ඩුව මෝදි ඉහළින්ම පිළිගන්න සූදානම්!   I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper