• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුනෙන් දෙකකුත් තියෙනවා! ඒ වුණාට වැඩක් හරියට කරගන්න බැරිව කෙඳිරි ගගා තව ගමේ බලයත් ඉල්ලනවා! මොන ආණ්ඩුවක්ද මේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 28, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
විපක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි ජනාධිපති අනුර කුමාර දිසානායකයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්! මෙන්න හම්බන්තොටදී සජිත් හේතු පැහැදිලි කරපු හැටි!  VIDEO &PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට රටට සිදුව ඇති දේ පාරට බැස ජනතාවගෙන් ඇහුවොත් ජනතාව කියන බවත් ජනතාව රවටා අනාථ කර මංමුලා කර බොරුව පචය ජය ගෙන ඇති බවත් අද ජනතාවට ජීවත් වෙන්න නොහැකි බවත් ආදායම් මාර්ග නොමැතිව වේල් තුනවත් කන්න බැරි තැනට පත්ව ඇති බවත් පාසල් දරුවන් පවා අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

භාණ්ඩවල මිල කිරිපිටි මිල පවා වැඩි වි ඇති මොහොතක රජය නහයෙන් අඩන බවත් පොල් හිඟයට හේතුව රිලව් බවත් හාල්හිගයට හේතුව බල්ලන්ට කන්න දීම නිසා බවත් ඒ නිසා කරන්න දෙයක් නැ කියමින් කෙඳිරි ගාන බවත් තුනෙන් දෙකක බලයකුත් තියන් වැඩක් කරන්න බැරිව තව ගමේ බලයත් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

හාල් මිල පොල් මිල අහස උසට නැග ඇති බවත් ජනතවට එය දරාගත නොහැකි බවත් මේ අය රටට විහිළු සපයන බවත් බොරු කර ජනතාව රවටා ජනතාව මංමුලා කර රටම අනාථ කර ඇති මොහොතක ගමේ බලයත් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව ඩීසල් විදුලි මාෆියාවට අහු වෙලා

මේ වන විට විදුලි බල මාෆියාව රට ගිලගෙන ඇති බවත් පුනර්ජනනීය බලශක්තිය රටටත් පාරිභෝගිකයන්ටත් පරිසරයටත් හිතකර ලාභ වුවත් අප රටෙන් සූර්ය බල ශක්තිය සුනිත්‍ය බල ශක්තිය රටින් අතුගා දමන්න සියලු සැලසුම් සකස් කර ඇති බවත් වහල මත සවිකළ සුර්ය බලශක්තියට ලබා දෙන ටැරිෆ් රේට් එක අඩු කර ඩීසල් මාෆියාවට තෙල් මා⁣ෆියාවට විදුලි බල ක්ෂේත්‍රය ආක්‍රමණය කරන්න ඉඩ දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මාෆියාවට ඉඩ දිය නොහැකි බවත් සූර්ය බල ශක්තිය සුළං බල ශක්තිය ජල විදුලියට වැඩියෙන් යොමුවියයුතු බවත් රජය මැතිවරණ සමයේ එක එක කතා කිව්වත් අද ඩීසල් බලශක්තිය මාෆියාවේ වහලුන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කච්චතිව් දූපතේ අයිතිය ගැන නඩුව මැදදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව මෙන්න! I Sri Lanka Latest News

Next Post

දාපු පැමිණිලි 3 වැඩ කරයි! මාලිමා මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත බලෙන් තියාගෙන ඉන්නවා කියපු සුපිරි ප්‍රාඩෝ එක පොලිසියෙන් බිරියට දෙයි! දික්කසාද නඩුවත් යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.