• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුපිරි සංවර්ධනයකින් බැබලෙන නගරයක් හදන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දූෂණය-වංචාව-හොරකම පිටුදකින නව මුහුණක්.. නව නායකත්වයක්.. නව ගමනක් වෙනුවෙන් දක්ෂ පරිපාලකයෙක්.. උගතෙක්.. බුද්ධිමතෙක්.. අපි කොළඹට ඉදිරිපත් කළා! දොස්තර ආචාර්ය රුවේස් හනීෆා කොළඹට අරන් එමින් සජිත් කියයි! VIDEO I Sri Lanka Latest News

March 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ හදන්න සජිත් දාන උගත් අලුත් පිරිසුදු නායකයා..! දොස්තර රුවේස් හනීෆා! අද එළියට ආවා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරිම බැවින් ඒ ගමන උදෙස සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා මහතාව ඉදිරිපත් කළ බවත් එතුමා ජනතාවාදී ජනහිතකාමී පොදුජනවාදී වෘත්තිකයකු බවත් දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් සපිරි උගතෙක් බුද්ධිමතෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

වෛද්‍යවරයකු ලෙස නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් වෘත්තීයවේදියකු ලෙස වෘත්තීය උන්නතිය තකා කටයුතු කළා සේම ලක්ෂ සංඛ්‍යාත ගිලන් වූ රෝගීන් වෙනුවෙන් මීගමුව, අම්පාර හා ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ සේවය කළ බවත් මේ මොහොත වන විට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න කැලණිය හා කොළඹ වෛද්‍ය පීඨයන්හි ඉගැන්වීම පවා සිදු කරන බවත් ඔහු පවුල් සෞඛ්‍ය විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙසත් කටයුතු කරන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ පවුල් සෞඛ්‍ය විෂය ස්ථාපිත කළ ආරම්භක සාමාජිකයන් ලෙසත් කටයුතු කර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දියුණු සෞභාග්‍යසම්පන්න කොළඹ නගරයක් යටිතල පහසුකම් දියුණු කර නිවාස ගැටලුවට විසදුම් ලබා දෙන ආදායම් මාර්ග නිර්මාණය කරන සුපිරි සංවර්ධනයකින් බැබලෙන කොළඹ නගරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දූෂණය වංචාව හොරකම පිටුදකින නව මුහුණක් නව නායකත්වයක් නව ගමනක් වෙනුවෙන් දක්ෂ පරිපාලකයෙක් උගතෙක් බුද්ධිමතෙක් ඉදිරිපත් කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

බලයේ ඉන්නකොට මීනි මරපු ජනාධිපතිලා ප්‍රවේසම් වෙන්න! ගුවන් තොටුපළේදී අත්ඩංගුවට ගන්න නියමිතයි! Sri Lanka Latest News

Next Post

සජිත් කොළඹට අරන් ආපු කවුද මේ දොස්තර රුවේස් හනීෆා! කොළඹ ප්‍රබලයා M H මොහොමඩ්ගේ මුනුපුරා! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.