• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝදි එන්න තිබියදී අනුර චීන නැව් තහනම ඉවත් කරයිද? Sri Lanka Latest News

March 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරව පිළිගැනීමේ නිල උත්සවය ඇරඹේ! ඉන්දීය ජනපති සහ අගමැති මෝදි ඇවිත්! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

National Committee of the Chineseහි උප සභාපති Qin Boyong පසුගිය දෙසැම්බරයේ ජනාධිපති අනුර කුමාර හමුවීමෙන් පසු ප්‍රකාශ කළේ චීනය යළි ලංකාවේ මැරිටයිම් රිසර්ච් ආරම්භ කරන බවය. කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා කීවේ පසුගිය රජය පනවපු පර්යේෂණ නැව් තහනම ඉවත් කරපු බවය. නමුත් පසුව විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේ තහනම ඉවත් කර නැති බවත්, ඒ සඳහා SOP නොහොත් Standard operating procedure සකස් කරමින් සිටින බවත්ය. Sri Lanka Latest News

ආණ්ඩුව තහනම ඉවත් කළේ නැතිනම් චීන නියෝජ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක තහනම ඉවත් කළා යැයි ප්‍රකාශ කළේ කෙසේද යන්න ප්‍රශ්නයකි. චීන උප ඇමැති ආණ්ඩුවේ අනුදැනුමකින් තොරව එවැනි ප්‍රකාශයක් කරයි කියා සිතිය නොහැකිය. ඇය ජනාධිපති අනුර හමුවූ පසුව මෙම ප්‍රකාශය මාධ්‍යයට නිකුත් විය. අනුරගේ චීන සංචාරයේදී තහනම ඉවත් කිරීම ප්‍රකාශ කරනු ඇතැයි පෙනෙන්න තිබුණත් ඒකාබද්ධ නිවේදනයේ ඒ පිළිබඳ සඳහන් නොවීය. චීනය තහනම ඉවත් කිරීම සඳහා ලංකා ආණ්ඩුවට මාර්තු අවසන් දින දී ඇති බවත්, එම දිනයට ආණ්ඩුව තහනම ගැන සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇතැයි චීනය බලාපොරොත්තුව සිටින බවත් චීන ආරංචි මාර්ග වාර්තා කර තිබිණි. මෙම දිනය දැන් පසුවී ඇතිද යන්න පැහැදිලි නැත.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මාලදිවයින චීන පර්යේෂණ නෞකාවලට ඉන්දීය සාගරයට එන්න අවසර දී ඇති බවය. මෙය මාලදිවයින් ජනාධිපති Muizzu ඉන්දියාව පාවාදීමක් යැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත. මාලදිවයින් ජනාධිපති ඉන්දියාවේ සංචාරය කොට ඉන්දියාවේ වටිනා සහකාරයෙක් බව පෙන්වූ අතර, චීනය සඳහා මේ අවසරය දී ඇත්තේ ඉන් පසුවය. මාලදිවයින චීනය සඳහා මේ අවසරය දී ඇත්තේ චීනය ලංකාවේ පර්යේෂණ නැව් තහනම ඉවත් කරන්න දින දී තිබියදීය.

චීනය මාර්තු දින දී තිබුණත් අප්‍රේල් මස ඉන්දීය අගමැති මෝදි පැමිණෙන නිසා අනුර කුමාර චීන නැව් තහනම ඉවත් කරන්න තීරණය කරයි කියා සිතිය නොහැකිය. අනුර කුමාර එවැනි තීරණයක් ගතහොත් ඉන්දීය අගමැතිවරයා ලංකාවට එයි කියා සිතිය නොහැකිය. ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයෙන් පසු අනුර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඉන්නවාදැයි කිව නොහැකිය.

තහනම සම්බන්ධ ආණ්ඩුවේ තීරණය නොදැන චීනය අනුරගේ චීන සංචාරයේදී එකඟ වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ඇතැයි සිතිය නොහැකිය. විදේශ ඇමැති පසුගිය සතියේ ප්‍රකාශ කළේ 2026 වසරටත් පාසල් සිසුන් සඳහා නොමිලේ නිල ඇඳුම් දීමට චීනය එකඟ වූ බවය. මෝදිගේ සංචාරයට පෙර චීන විශේෂ නියෝජිතයෙක් ලංකාවට ඒමට ඉඩ ඇතැයි චීන ආරංචි මාර්ග කියයි. ඔහුගේ පණිවුඩය කුමක් දැයි අපැහැදිලිය.

SendShareShare
Previous Post

දිලිත්ගෙ කොම්පැනියකට අනුරගෙ ආණ්ඩුවෙන් ටෙන්ඩර් එකක් දීලා! දැන් අපිත් දන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

මාස දෙකහමාරකට 26 තැනක වෙඩි තියලා! 17ක් මැරිලා! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.