• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැගසින් බන්ධනාගාරයේදී නිලධාරීන් දෙන්නෙක් තවත් රැඳවියන් දෙන්නෙක් එක්ක කළ පහරදීමකින් රැඳවියකු මැරිලා! ලුණු දාපු වතුර බෝතල් 2කුත් පොවලා!  VIDEO I Sri Lanka Latest News

March 19, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

කොළඹ මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනකු රැඳවියන් දෙදෙනකු හා එක්ව සිදුකළ බව කියන පහරදීමකින් එම බන්ධනාගාරයේ රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචි හේවාධීර දොන් ගැමුණුජිත් නම් එක්දරු පියකි.

මොහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පසුගිය මස 23 වැනිදා මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඔහු පරීක්ෂා කිරීමට පසුගිය 26 වැනිදා උත්සාහ දරා තිබේ.

එම අවස්ථාවේදී ඔහු එම අයිස් මත්ද්‍රව්‍ය ගිලීමත් සමග අදාළ නිලධාරීන් දෙදෙනා තවත් රැඳවියන් දෙදෙනකු සමග එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබිණි. ඔහු එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා (16 වැනිදා) මියගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කළ අතර මේ පිළිබඳ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

ඔවුන් පවසා ඇත්තේ, මියගිය පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් දැක ඔහු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය මුඛයට දමා ගිලගත් බවයි. පසුව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු විසින් තවත් රැඳවියන් දෙදෙනකු සමග එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී වමනය කරවීම සඳහා ලුණු මිශ්‍ර වතුර බෝතල් දෙකක් පෙවූ බවද සිද්ධිය ඇසින් දුටු රැඳවියන් විමර්ශන නිලධාරීන් හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා ඇත.

අනතුරුව සිද්ධිය වූ මැගසින් බන්ධනාගාරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන විසින් පරීක්ෂා කළ අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18 වැනිදා) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබිණි.

පහරකෑමෙන් මියගිය පුද්ගලයාගේ බිරිය වන රසිකා සංජීවනී පැවසුවේ, තම සැමියාගේ සිරුරේ තුවාල පැල්ලම් රැසක් දැකගැනීමට ලැබුණු බවයි. ඔහු පහරකෑමෙන් අනතුරුව බොහෝ වේලාවක් රෝහල්ගත නොකර බන්ධනාගාරය තුළ රඳවාගෙන සිට ඇති බවද ඇය සඳහන් කළාය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ හා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිරෝෂ් වික්‍රමරත්න යන නිලධාරීහු සිදුකරති.

SendShareShare
Previous Post

ගෝලීය වෙළෙඳ බදු යුද්ධයක් එනවා! අමෙරිකාව ලොකු තීරු බද්දක් ගහන්නයි යන්නේ! ආණ්ඩුව කොහොමද මුහුණ දෙන්නේ? මොකද්ද සැලැස්ම? අපේ කර්මාන්ත බේරාගන්නේ කොහොමද?  VIDEO I Sri Lanka Latest News

Next Post

දේශබන්දුගේ දේපොළ සියල්ල ලයිස්තුගත කරන්න පටන් ගනී! දැන්වත් දේශබන්දු එළියට එයිද? I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.