• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මනෝ සජිත්ගෙන් ගැලවෙයි’: මනෝ කියපු කතාව මෙන්න

June 17, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
‘මනෝ සජිත්ගෙන් ගැලවෙයි’: මනෝ කියපු කතාව මෙන්න
Share on WhatsAppShare on Facebook

තමන් සමගි ජනබලවේගය හා සජීත් ප්‍රේමදාස මහතා ඇතහැර වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය ප්‍රචාරයන් සියල්ල බොරු බවත්, බංකොළොත් දේශපාලන පාර්ශ්වයන් විසින් මෙවැනි ප්‍රචාර ගෙන යමින් සිටින බවත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.

මනෝ ගනේෂන් මහතා සජීත් ප්‍රේමදාස මහතා අතහැර වෙනම ගමනක් යන බවටත්, සමගි ජනබලවේගයේ බෙදිමක් ඇති බවටත් පළවන මාධ්‍ය වාර්තා පිළිබදව ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීය .

සජීත් ප්‍රේමදාස මහතා අතහැර මනෝ ගනේෂන් වෙනම ගමනක් යාමට උත්සාහ දරන බවත් ඒ හේතුවෙන් සමගි ජන බලවේගයේ දෙදරා යාමක් තිබෙන බවටත් සදහන් මඩ ප්‍රචාරයක් මේ දිනවල මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. එය පට්ටපල් බොරුවක්. සමගි ජන බලවේගය ගොඩ නැගීම සදහා ඉදිරි පෙළ සිට මම කටයුතු කළා . වෙනදාටත් වඩා
මා දැන් සජීත් ප්‍රේමදාස මහතා හා සමීපව කටයුතු කරනවා. අගෝසතු 05 වනදා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය අපට මේනවිටත් පේන්නට තිබෙනවා. සමගි ජන බලවේගයේ නායකයා නව පරපුර පිළිබදව සිතිය හැකි නායකයෙක්.
විශේෂයෙන් සමගි ජන බලවේගයේ තීන්දු තීරණ ගන්නේ නායකත්වය මණ්ඩලය හා සාකච්ඡා කිරීමෙන් පසුවයි. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදි වතාවරණයක් මීට පෙර එක්සත් ජාතික පෙරමුණ තුළ තිබුණේ නැහැ. එදාට වඩා සතුටින් අද අපි නව සන්ධානය තුළ වැඩ කරනවා. ඒ නිසා අපි ගැන බොරු ප්‍රචාර ගෙන යන පාර්ශ්වයේ බංකොළොත්භාවය පිළිබදව පුදුම වෙන්නේ නැහැ. තමන්ගේ බංකොළොත්භාවය වසා ගැනීමට ඔවුන් මේ වගේ බොරු ප්‍රචාර සිදු කරමින් සිටිනවා.

වත්මන් ආණ්ඩුවට පසුගිය නොවැම්බර මාසයේ තිබුණු ජනප්‍රසාදය සීඝ්‍රයෙන් අඩු වෙමින් තිබෙනවා. අප ගැන ජනතාව තුළ පිළිගැනිමක්ඇතිව තිබෙනවා. අප අතර හොරු බොරුකරයෝ නීති කඩන අය නැහැ. පසුගිය කාලෙයේ චෝදනා එල්ල වු පිරිස් ආණ්ඩුවෙත්එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්නවා . විරුද්ධ පාර්ශ්වයට සාපෙක්ෂව අපට පිරිසිදු දේශපාලන පක්ෂයක් සන්ධානයක් කණ්ඩායමක් සමගි ජනබලවේගයේ නායක අනාගත මෙරට අගමැති සජීත් ප්‍රේමදාස මහතා හා අත්වැල් බැදගෙන සිටිනවා. සමගි ජන බලවේගය සැබෑ ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ ගමන ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබද කිසිදු තර්කයක් නැහැ.

SendShareShare
Previous Post

ගෝඨා දුන් පැය 24ට මහබැංකුව යටත් වෙයි: නොදුන් සහන සියල්ල දෙන්න තීන්දු කරයි

Next Post

ගෝඨා දීපු දිවිල්ලට මහබැංකුව නිදි වරාගෙන වැඩ කළේ මෙහෙමයි (PHOTOS)

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Uncategorized

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.