ජනාධිපතිවරයා දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට පියවර ගත්තා සේ කැළණියට ගොස් මණිඅක්ඛිත නා රජුගේ ධාතු ප්‍රදර්ශනයක්ද පැවැත්විය යුතු බව මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එදා ආගම අබිං යැයි කී ජවිපෙ මෙවැනි ස්ථාවරයකට පැමිණීම සියලු දෙනා පිළිගත යුතු බවකි.










